Breaking
24 Feb 2025, Mon

2018 සිංහලේ කැරැල්ලකට සිංහලේ ජනතාව සුදානම්

රටත් ජාතියත් ආගමත් විනාශ කරමින් දේශපාලුවන් පොලීසියත් දේශපාලනීකරණය කර මේ රටේ ජනතාව දවසින් දවස ගිනි ජාලාවකට ඇද දැමීමට එරෙහිව සිංහලේ මහා සංඝරත්නය අද දිනයේදී මාරාන්තික උපවාසයක් මහියංගන නගර මධ්‍යයේ අද ආරම්භ කළා.

 

1818 සිට 2018 වන විට සිංහලේ කැරැල්ලට අවුරුදු 300 කි 2018 සිංහලේ කැරැල්ලකට සිංහල ජනයා දැන් සුදානම් විය යුතුය බවයි උපවාසය ආරම්භ කරමින් මහා සංඝරත්නය අවධාරණය කලේ.

“මේ රට බෙදා වෙන කිරීමටවත් නීතිය මාර්ගයෙන් සම්බුද්ධ ශාසනය විනාශ කිරීමටවත් මහා සංඝරත්නය ඉඩ ලබා දෙන්නේ නෑ…මේ ඒ සදහා ආරම්භයක් අද ආරම්භකල  මේ උපවාසය නොනවතින අරගලයකට ගෙන යා යුතුය”

“දේශපාලුවන් සම්බුද්ධ ශාසනයත් රටත් ජාතියත් විනාශ කරමින් සිටීන මේ අවස්ථාවේ  සිංහල ජනතාවත් මහා සංඝරත්නය තවදුරටත් නිහඩව නොසිටින බව අමන පාලකයන් දැන සිටිම නුවනට හුරුයි…”

Sinhalee (1) Sinhalee (2)

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.