Breaking
24 Feb 2025, Mon

ෆොනීට සොහොන් ලකුණු පෙනේ…පාර්ලිමේන්තුව වෙනුවට බොරලැස්ගමුවේ නවතින ලකුණු

ආසන 20ක් ගන්නවා කියා පස්ස පැත්තෙන් කතා කී පැඩි ෆිල්ඩ් ෆොනී පස්සේ තමන්ගේ බොරලැස්ගමුව පැත්තේ ඉන්න හොර ගෑණීගේ කිමට ගිනී සිලුව අරගෙන පස්ස පැත්තට ගිනී තියාගෙන දුවලා ගිහින් නාමයෝජනා දුන්නද දැන් අනාථ වි සිටින බව වාර්තා වේ.පවුල පිටින් මැතිවරණයට ආවද එකම ආසනයක්වත් දිනාගන්නට බැරි බව මතක් වි යහපාලනය සදහා වු එක්සත් ජාතික පක්ෂයට එක්විමේ උත්සහ කලද මේ වනවිට එම උත්සහය ද  අසාර්ථක වෙමින් තිබේන බව වාර්තා වේ.

ෆොනී සහ සිය පවුල ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තනියම මැතිවරණයට තරඟ කිරීමට නාම යෝජනා බාර දුන් අතර පරදින බව පමාවි මතක් විම නිසා සරත් ෆොන්සේකාද  බෙදුම්වාදීන් එක්ව සාදාගත් නව පෙරමුණට පැමිණීමට කැමැත්ත දක්වා තිබේ. නමුත් ෆොනී සමග් නාමයෝජනා දුන් ෆොනීගේ අනියම් කැල්ල වන බොරලැස්ගමුවේ සුරූපීණිය සහ නාමයෝජනා දෙන්නත් කලින් පෝස්ටර් අලවාගත් කණ්ඩායම ෆොනීට බලපැම් කර ඇත්තේ ෆොනී අලියාගෙන් ඉල්ලුව හොත් උන්ට ඉල්ලන්න පක්ෂයක් නැති නිසාවේනි.

ඒ අනුව සුදු කොඩි කතාවක් කියා ආරක්ෂක ලේකම්වරයා පාවාදෙන්නට හැදු සරත් ෆොන්සේකා යන්තම් 2010 පාර්ලිමේන්තුවට ජෙප්පන්ගේ කරමතින් ගියද 2015 සිද්ද වන්නේ බොරලැස්ගමුවේ ගෙදර ලගින්නට විම පමණක් බව ෆොනීට හිතවත් හමුදා මේජර් වරයෙකු අප සමග කියා සිටියා.

SARATH_SF

 

 

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.