Breaking
24 Feb 2025, Mon

මෛත්‍රී බෑණා කප්පම් මෙහෙයුමක – ඇවන්ගාඩ් සභාපතිගෙන් ලක්ෂ 600ක නිවසක් සහ Jeep රථයක්

Published on: May 12, 2015 – පාවෙන අවි ගබඩාවේ වෙළඳ ගනදෙනුව තුලින් ඇවන්ගාඩ්  සමාගම විශාල වශයෙන් ලාභ ලැබූ බවට චොදනා කරමින් යහපාලන ජුන්ටාවේ ඇම්බැට්ට ගොලබාලයන් පගා මරුවන් වි සිටින බව අප ආරක්ෂක අමාත්‍යාංශයේ සිටින විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.
මෛත්‍රීපාල සිරිසේනගේ බෑණා වන මෛත්‍රී දියණීය චතුරිකාගේ සැමියා වන ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරී තිලින සුරන්ජිත්(Thilina Suranjith ) ඇවන්ගාඩ්  සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් කොළඹ නගර සිමාවේ රුපියල් ලක්ෂ 600ක් වටිනා නිවසක් සහ ඩිස්කවරි වර්ගයේ සුඛෝපභෝගි ජීප් රථයක් කප්පම් වශයෙන් ගෙන තිබේ.

මිට අමතරව  තිලින සුරන්ජිත් සමග විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ සමග එක්ව ගජ රාමෙට ගැනිමේ මෙහෙයුම ක්‍රියාත්මක කරමින් සිටින බවද අප විශේෂ වාර්තාකරු සදහන් කළා.විවිධ ව්‍යාපාරිකයන් අත් අඩංගුවට ගැනිමට ප්‍රමාණාත්මක සාක්ෂි තිබෙන බවට පණිවිඩකරුවන් හරහා දැනුම්දි පසුව ඔහුන්ගේ සාක්ෂි විනාශ කිරිමට මුදල් හෝ වෙනත් කප්පම් ගැනිමට මේ දෙදෙනාම කටයුතු කරන් බවයි ඔහු අනාවරණය කළේ.

මෛත්‍රී බෑණා පොඩ්ඩ නෑ බෑ නොකියාම ජර්මනියෙන් රුපියල් ලක්ෂ 435ක් වටිනා මෝටර් රථයක් ඇනවුම් කර ලංකාවට ගෙන්වු බව අප පසුගියදා අනාවරණය කළා.(සිරිසේන ටොයියාගේ බෑණාට ලක්ෂ 435 මෝටර් රථයක්!)

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.