Anonymous Reporter

බල්ලෙක් ජනපති වු රටකට ගිය කලක්

රටේ පාලනය බල්ලට ගියේ ජනවාරි 8 වැනිදා බල්ලෙක් ජනාධිපති වු පසු බව දැන් අපට කියන්නට දෙවරක් සිතන්නට අවශ්‍ය නැත.එදා මේ රට වෙළාගත් මරාගෙන මැරෙන ත්‍රස්තවාදී භියගුලු, ඊළාම් රාජ්‍යයේ නායකයාව සිටි වේළුපිල්ලේ පිරභාහරන් නන්දි කඩාල් කලපුවේ බල්ලෙකු ලෙස මරා දැමු අප විරෝධාර රණවිරුවන් එදා ඊළාම් රාජ්‍ය සදහටහම මකා දමන්නට කටයුතු කල ආකාරය අප කිසිවෙකුටත් අමතක නැත….එය එදාටත් වඩා අද මතක් කලයුතු කාලයයි මේ……..

කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ

උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ

ඉස් මොළ තිබෙද්දීත් මේ ගැන නොසිතන්නේ

ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ 

 

blood-donesatio-tyo-germany-02 canada-tyo-11 canada-tyo-12 canada-tyo-16 canada-tyo-30 La-Chapelle-01

ltte02 La-Chapelle-05 La-Chapelle-08 ltte01 ltte03 ltte04tyo-swiss-03

tyo-swiss-02 tyo-swiss-01 thalaivar-61-germany thalaivar-61-birthday

RS protest 5 RS protest 2 MNJU5 MNJU3 ltte06 ltte05

 

Top