Breaking
24 Feb 2025, Mon

දින 90ක් තුල උතුරු හා නැගෙනහිර පළාත් සදහා ජාත්‍යන්තරව පිළිගත් ස්වයං පාලනයක් ලබාදිමට කටයුතු කළ යුතු බවට යොජනාවක්  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත් කර තිබෙන බව ඉන්දිය අභ්‍යන්තර තොරතුරු අනාවරණය කර ඇති බව ඉන්දීය LNW වාර්තාකාරීනී ආසෝ ඛාන් (Aazo Khan)සදහන් කරනවා.

ඉන්දියාවට පැමිණි ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර පැවති අතිශය රහසිගත සාකච්ඡාවේදි මේ සම්බන්ධයෙන් වු කරුණු කාරණා රැසක් පිළිබඳව සාකච්ඡා කර  ඇති අතර එම සාකච්ඡාවට නායකයන් දෙපලට අමතරව තවත් එක් අයෙකු සම්බන්ධ වි ඇති අතර ඔහු රෝ සංවිධානයේ ප්‍රභලයෙකු බව අනාවරණය වි තිබේ.

2001 රනිල් වික්‍රමසිංහ රජයේ සටන් විරාම සමයේ ලබාදුන් අකාරයේ ස්වයං පාලන එකකයක් පිහිටුවිය යුතු බවයි නරේන්ද්‍ර මෝදි පෙන්වා දි ඇත්තේ.මේ සදහා ඉතා ඉක්මනින් පළාත් සභා සදහා ඉඩම් සහ පොලිස් බලතල ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය ප්‍රතිපාදන ඉතා ඉක්මනින් සම්පාදනයකරන ලෙසටද මෛත්‍රී ජනපතිට  දැනුම් දි තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.