Featured

ගාමිණී සෙනරත් ගැන ලියවුන “නාටක මාරයි -ගොන්ජා හමාරයි” දෙරණේ 7ත් පරාදයි

2015 ජනවාරි 07 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ ගාමිණී සෙනරත්ගේ රියදුරු විසින් රුපියල් කෝටි 1260ක චෙක්පත් මාරු කර එම මුදල් ගාමිණී සෙනරත් මහතාට රොස්මිඩ් පෙදෙසේ පිහිටි නිවසට ගෙන ගොස් බාරදුන් බවට සරත් දිසානායක නැමත්තා කරන ප්‍රකාශය සම්බන්ධයෙන් සහ හදිසියේ එම කතාව ගොඩනැගුනු ආකාරය පිළිබඳව තොරතුරු රැසක් අනාවාරණය වි තිබේ.

අදාල කතා නිර්මාණකරු කිසිම දිනක ගාමිණී සෙනරත් හෙවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ රියදුරු ලෙස කටයුතු කර නැති අතර ඔහු ගාමිණී සෙනරත්ගේ මිත්‍රයේකු වන රෝහාන් ලොකුමුදලි නැමත්තාගේ එක් රියදුරෙකු ලෙස සේවය කර තිබේ.පසුගිය ජනාධිපතිවරණ සමයේ මැතිවරණ කටයුතු සදහා ලොකුමුදලි නැමත්තා සහය ලබාදි ඇති අතර ඒම කටයුතු අස්සේ ඔහුගෙ නිවසේ තිබු පරිගණක ඇතුලු වටිනා භාණ්ඩ අවස්ථා ගණණාවක හොරෙන් රැගෙන යැමට අදාළ කතාකරු නොහොත් රියදුරු සරත් දිසානායක කටයුතු කර තිබේ.

පසුව මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සරත් දිසානායක නැමැත්තා අතේම මාට්ටු වි ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණි කිරිමත් සමග ඔහු අතුරුදහන් වි තිබේ.පසුව දිගින් හිගටම සිදුකල පොලිස් පරික්ෂණ වලදි ඔහු අත් අඩංගුවට ගැනිමට පොලිසිය සමත් වු අතර පසුව ප්‍රශ්ණ කිරිම් වලදි ඔහුගෙන් වැඩක් ගත හැකි බව දැන ගත් පොලිසියේ යහපාලන නිළධාරියෙකු මෙම කතාකරු ගැන එජාපයේ අවජාතක නි.අමාත්‍යවරයෙකු වන රංජන් රාමනායක හට පවසා ඇති අතර මේ අසම්පුර්න කතාවේ අධ්‍යක්ෂක වරයා ලෙස කටයුතු කරනුයේ ගොන්ජා වන අතර නිෂ්පාදකයන් ලෙස කිහිප දෙනෙකුද මේ සදහා යොදවාගෙන තිබේ.

RR

මඩ ගසා ගන්නට බැරුව දුකින් තැවෙන් එජාප ක්‍රියාකාරින්

රාජගිරිය වැලිකඩ වත්ත ප්‍රදේශයේ එජාපයට අයත් රාජ්‍ය නොවන් සංවිධානයක් පවත්වගෙන යන අතර එහි සේවයට පැමිණි කෙල්ලක් අමග පෙමින් වෙලිමෙන් පසුව සිය බිරිද මරණයට පත්වනට හැර බලසිටි අයෙකු සහ තමන් තරම් සමාජවාදය නොදන්නා අයෙකු නැති බව පවසමින් විශ්වවිද්‍යාල සිසුන්ට අමන රැග් දුන් පසුව ධනපති කෙල්ලක් විවාහය කරගෙන දැන් මඩ ගසමින් සිය ජිවිකාව ගෙන යන අයෙකු මෙන්ම කහපාට සිවුරක් ඇදගත් චිවරධාරියෙකු මෙන් පෙනී සිටින එජාපයේ මහත්තයෙකු වන අතර අනෙකා එපායේ සල්ලිව් අලෛන් පසුගිය ජනාධිපතිවරයණට අපේෂකයෙකු ලෙස ඉදිරිපත් වු අයෙකු බව දැන් රටම දනි ඔහුන් සම්බන්ධයෙන් අනාවරණයන් ලගදිම බලාපොරොත්තු වෙන් ඉන්න.

අදාළ රියදුරු සහ ඔහුගේ පවුලේ පිරිස රාජගිරිය ප්‍රදේශයේ නිවසක  මේ වනවිට රදවාගෙන ඇති අතර ආණ්ඩුවේ විවිධ වරප්‍රසාදයන් ලබාදෙන බවට පොරොන්දු ලබාදෙමින් ඔහුන් සාක්ෂිකරුවන් ලෙස භාවිතා කිරිමට යහපාලන පච නධය කටයුතු කරමින් සිටි.

2015 ජනවාරි 07 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ ගාමිණී සෙනරත්ගේ රියදුරු විසින් රුපියල් කෝටි 1260ක් ලබා ගත් බවත් එකී මුදල් රියදුරු විසින් ගාමිණී සෙනරත් මහතාට රොස්මිඩ් පෙදෙසේ පිහිටි නිවසට ගෙන ගොස් බාරදුන් බව පැවසු බවයි …යහපාලනය පසුගිය කාලසිමාවෙදික් කියපු බොරුවල හැටියට මේ බොරුව එතරම් ලොකු එකක් නොවේ. බයිපාස් සැත්කමින් පසුව සිංගප්පුරුවේ මවුන්ට් එලිසේබත් රෝහලේ මාස ගණනවක් සුර සැප වින්ද රාජිතට යලිත් එම අවස්ථාව හිමි නොවන බව දැන් හොදටම වැටහි ඇති බව මුහුණේ ඉරියව් වලින් දකින්නට පුලුවන.රාජිතලා මාර වැඩ්ඩන් නම් අදාළ රියදුරු කියන අකාරයේ කෝටි ගණන් මුදල් චෙක්පත් ඔහු විසින් මාරු කළේනම් ඊට අදාළ සාක්ෂි බැංකු හරහා රැගෙන ඉදිරිපත් කල හැකිය.එය මුදල් චෙක්පත් වුවත් චෙක්පත පසුපස පිටසන් කිරිම අනිවාර්‍ය වන අතර ඔහු ඒ අකාරයට අත්සන කල බවද පිළිගෙන තිබේ.

ගාමිණී සෙනරත් මහතාගේ ඔහුගේ රියදුරු මගින් ජනවාරි මස 07 වන දින පමණක් රු.කෝටි 1260ක මුදලක් ලබාගෙන ඇති බව දැනට හෙළිදරව් වී ඇතැයි අමාත්‍යවරයා කියා සිටියේ අද(11)කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.මෙම මුදල් රොස්මීඩ් පෙදෙස්වල නිවසේදී ගාමිණී සෙනරත් මහතාට ලබාදුන් බවත්,ඒ මහතා එම මුදල් රැගෙන නිවසේ ඉහළ මාලයට ගිය බවත්, එතැන් පසු එකී මුදල් වලට සිදුවූයේ කුමක්දැයි තමන් නොදන්නා බවත් රියදුරු අනාවරණය කර ඇතැයි සේනාරත්න මහතා අවධාරණය කළේය.

එසේම අතරමගදී එම මුදල්වලින් කෝටියක මුදලක් තමා සාක්කුවට දාගත් බවද ඔහු පිළිගන්නා බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විඩියෝව බලන්න

නමුත් එජාපයේ රූකඩ ගොබෙල්සා පිරිවරාගෙන ආ අදාළ කතාකරු නොහොත් රියදුරු සරත් දිසානායක කියා සිටියේ තමන් සතයක්වත් හොරකම් කර නැති බවයි.එම විඩියෝ පහතින් බලන්න….

රුපියල් කෝටි 1240 කට අධික  පසුගිය ආණ්ඩුවේ මුල්‍ය වංචා ගණනාවක් පිළිබද වැදගත් සාක්ෂිකරුවකු ලෙසින්  ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් හඳුන්වනු ලබන සරත් දිසානායක ට පොලීසිය විසින් පහර දී වද හිංසාවට ලක් කිරීම පිළිබදව 09 සඳුදා පස්වරුවේ එම  පැමිණිල්ල ගොණු කිරිමෙන් පසුව කතා කරුවා මාධ්‍ය හමුවේ තමන්ගේ දක්ෂකම් ගැන කියා සිටියේ මේ අකාරයෙනි.

ඒ කට්ටිය මාව නොකල හොරකමකට අහු කරන්න හදනවා…මේ සල්ලි රෝහාන් ලොකුමුදලිගේ කියලා….මම කෝටියක් හොරකම් කලා කියලා ඒ කට්ටිය කියනවා…

හොරෙකු ලවා හොරා …හොරා යැයි තමන්ට බලපැමක් වන කණ්ඩායම් සහ පුද්ගලයන්ට පසුගිය කාලයේම මඩ ගැසු හැටි අමතුවෙන් කියාදිය යුතු නැත.ඇඹිලිපිටියේ දෙනෝ දහක් මැද පොලිසිය පහරදි සුමිත් ඝාතනය කල පසුව එය අද වනවිට ඇද වැටිමක් දක්වා වෙනස් කිරිමටත් රිය අනතුරකින් මියගිය තාජුඩින් පොලුවලින් ගසා ඝාතනය කල බවටත් එයට වරකට යෝෂිතවත් තවත් වරක නාමල්ද අල්ලා කතා ලියන්නට යහපාලන අති දක්ෂයෙකි නමුත් ආණ්ඩුවේ ආටක නාටක දන්නා බත්කන ජනතාව ගොනාට ඇන්දවිය නොහැක.

සම්පුර්ණ නාටකය 

Top