Anonymous Reporter

යහපාලන කෙප්පයන්ට උදයාංගගෙන් පිළිතුරක්!

යහපාලන ආණ්ඩුවට එරෙහිව විදේශගත ශ්‍රී ලාංකිකයන් සංවිධානය කරමින් සිටින බවත් ලංකාවට පැමිණ යහපාලකයන්ගේ දඩයම පහසු කර දීමට තමන්ගේ කිසිදු සුදානමක් නොමැති බවත් යහපාලන ආණ්ඩුව උදයංග සම්බන්ධයෙන් වපුරන සාවද්‍ය මත පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටි.

යහපාලන ආණ්ඩුව මා ගැන වපුරන සාවද්‍ය මත

පසුගිය දවස්වල යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් හා එම ආණ්ඩුවට පක්ෂපාත විවිධ මාධ්‍ය විසින් මා ගැන විටින් විට මත පල කරනු ලබයි. මා හිටපු ජනාධිපතිතුමාව තායිලන්තයේදී හමුවුනේය, උගන්ඩාවේදී හමුවුනේය කියා ඇතැම් අය චෝදනා මුකයෙන් කතා කරනු අපට පෙනිණි. හිටපු ජනාධිපතිතුමාව ලෝකයේ ඕනෑම තැනකදී හමුවීමට මට කිසිදු බාධාවක් නැති බව මම මුලින්ම කිව යුතුය. මම ලංකාවට පැමිණ එතුමා හමු නොවන්නේ යහපාලන ආණ්ඩුව හිටපු ආණ්ඩුවේ ප්‍රධානීන්ට හා නිලධාරීන්ට එරෙහිව දියත් කර තිබෙන අසාධාරණ දඩයම නිසාය.

මම රාජපක්ෂ ආණ්ඩුව සමයේ රුසියාවේ ශ්‍රී ලංකා තනාපති ලෙස පත්වීමට පෙර ජීවත්වුයේ ලංකාවේ නොවේ. මා එකල ජිවත් වුයේ යුක්රේනියාවේය. රුසියාවේ ශ්‍රී ලංකා තනාපතිකමින් ඉවත් වූ පසුත් මා ඉන්නේ යුක්රේනියාවේය. යුක්රේනියා ආණ්ඩු විරෝධී කැරළිකාරුවන්ට ආයුධ සැපයීම ගැන යුක්රේනියා ආණ්ඩුව මට විරුද්ධව පරීක්ෂණයක් කරනවාය කියා යහපාලකයෝ මට විරුද්ධව ගෙනයන ප්‍රචාරය අමුලික බොරුවකි. මම යුක්රේනියා ආණ්ඩුව විරෝධී කැරළිකාරුවනට ආයුධ සපයා තිබුණේ නම් මම යුක්රේනියාවේ අගනුවර ජිවත් වෙන්නේ කෙසේද?

මේ බොරු අතේ පත්තුවෙන නිසා ඔවුන් දැන් වෙනත් බොරු ගොතමින් සිටී. රුසියාවේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ පණිවිඩකරුවකු ලෙස සේවය කල නොයෙල් රණවීර මහතාගේ මරණයට මා වගකීව යුතු බවට මුසාවක් ඔහුන් පතුරුවා හරිය අතර, එම මරණය සිදුකල රුසියානු ජාතික, වාහනයේ රියදුරාට නඩු පවරා දඩුවම්ද නියම කර, ඒ පිළිබඳ නඩු වාර්තාවද විදේශ කටයුතු අමාත්‍යාංශයට ඒවා තිබෙන නිසා ඒ මුසාවත් අතේ පත්තු විය.

මම තවමත් මට තානාපතිවරයකු හැටියට හිමිව තිබුණු රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය පාවිච්චි කරමින් සිටින බවට යහපාලන ආණ්ඩුව තවත් ප්‍රචාරයක් ගෙන ගියා නමුත්‍, විදේශ අමත්‍යාංශයේ අනුමැතිය ඇතිව මට නිකුත් කර තිබුණු රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු කර, 2015 මාර්තු 06 දින සාමාන්‍ය ගමන් බලපත් නිකුත් කල බවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පසුගිය සතියේ මාධ්‍යට ප්‍රකාශ කිරීමෙන් ආණ්ඩුවේ තවත් පට්ටපල් බොරුවක් අතේ පත්තුවීම හේතුවෙන් යහපාලකයෝ කුපිත වී ඇති බව පසුගිය කැබිනට් වාර්තා කියවීමෙන් පෙනීයයි.

මම ලංකාවේ මෙන්ම යුක්රේනියාවෙත් නීතියේ රැහැනින් බේරීමට ලෝකය පුරා කට්ටි පනිමින් සිටින පුද්ගලයකු හැටියට හුවා දැක්වීමට යහපාලන ආණ්ඩුව උත්සාහ කරමින් සිටී. නමුත්‍ මම යුක්රේනියාවේ ජීවත්වනවා පමණක් නොව ඒ රටේ ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් හදාරමින් සිටී. එමෙන්ම යහපාලන ආණ්ඩුවට එරෙහිව විදේශගත ශ්‍රී ලාංකිකයන් සංවිධානය කරමින් සිටිමි. ලංකාවට පැමිණ යහපාලකයන්ගේ දඩයම පහසු කර දීමට මගේ කිසිදු බලාපොරොත්තුවක් නැත. ඔවුන් දඩයමක් කරන්නේ නම් ඒ සඳහා ඔවුන් උපරිම ලෙස කරදර විදින බවට වගබලා ගැනීමට මම සැදී පැහැදි සිටිමි.

උදයාංග වීරතුංග

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති.

May 24, 2016

Media Release

False news that Yahapalana government fabricates against me.

During the last few weeks, several ministers and the media who worked for the current regime have started to attack me again by making unacceptable false stories on me. The latest incident that they started to highlight, where I met former president. My visit for Thailand and Uganda has showed as a crime where an internationally wanted person who came out from hiding. First of all, I wish to inform you that as a person who didn’t commit any offence I can meet former president at any location in the world without any obstacle. As you aware, I have no plan to meet the former president in Sri Lanka because I do not want to become a victim of the vicious vindictive campaign that go after a selected group who are loyal to former president. Due to my loyalty for former president,I too have become a member of the group, whichYahapalana is after.

Prior to my appointment as the Ambassador of Sri Lankato Russia during the last government, I was living in Ukraine but not in Sri Lanka. After I resign from the ambassador position, I returned back to Ukraine until today. The ‘Yahapalana’ government currently started a false propaganda campaign against me, stating that I supplied arms to the groups of Ukraine terrorists.  This is a completely false accusation. How can a person who supplied arms to anti-Ukrainian rebels can freely live in the capital city of Ukraine?

Once, the current regime has found that this fabricated lie was not accepted by the public, new set of false stories are to be released against me. Another rumor that the current regime spread was about the death of Mr. Noel Ranaweera who worked as a messenger at the Sri Lankan Embassy in Russia. They falsely accused me that I was responsible for the death of Mr. Ranaweera. However, the Russian driver who was responsible for Noel’s death was prosecuted and being sentenced by the Russian courts. With the sentencing of the Russian driver who caused the death of Noel, the false murder accusation which current regime fabricated became null and void. Detail report about the court proceedings and about the sentenced was delivered to the Sri Lankan Foreign ministry.

Another rumor that they released was the using of the diplomatic passport after my tenure as the Ambassador.  However, this fabricated story again became a useless lie once the Department of Immigration and Emigration made a news release to the media. In the news release, they clearly indicated the diplomatic passport that I was using as an ambassadorwas cancelled and on 06th of March, 2015 issued normal passports for us. After this news release, the some of the leaders were furious and discussed about this matter at a recent cabinet meeting.

Current government is trying to portray me as a wanted person who is hiding from Sri Lankan and Ukrainian authorities and hiding from justice by moving from one country to another. I wish to emphasize that I live in Ukraine and currently have started to study for a PhD at a Defense university in this country. Further, I wish to let the public aware that I am organizing the Sri Lankans living abroad against this vicious government. I have no any plan to come to Sri Lanka to become an easy prey of the current regime.  I ensure that it is not going to be an easy task for this vicious vindictive person to hunt me down for crimes which I have not done.

Udayanga Weeratunga

Former Sri Lankan Ambassador to Russia

info@udayanga.net

Top