Featured

රණවිරුවන්ට අවමන් කරන්න කාටවත් බෑ….ආණ්ඩුවත් වැනෙන්නේ නැතුව තින්දුවක් ගන්න

නැගෙනහිර පළාත් මහ ඇමතිවරයාගේ ක‍්‍රියා කළාපය ගැන විධිමත් ලෙස සොයා බලා මෙවැනි සිද්ධීන් නැවත ලංකාවේ මොන පළාතකවත් ඇති නොවන තැනට වග බලා ගැනීම ආණ්ඩුවේ යුතුකම බව තමන් තරයේම අවධාරණය කරන බව සාම්පූර් ප‍්‍රදේශයේ පැවැත්වූ ප‍්‍රසිද්ධ රැස්වීමකදී නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා විසින් නාවික හමුදාවේ උසස් නිළධාරියෙකුට ඉතා පහත් ආකාරයට බැනවැදිම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි.

නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා විසින් ප‍්‍රසිද්ධ රැස්වීමකදී නාවික හමුදා නිළධාරියෙකුට අවමන් කිරීම

සාම්පූර් ප‍්‍රදේශයේ පැවැත්වූ ප‍්‍රසිද්ධ රැස්වීමකදී නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා විසින් නාවික හමුදාවේ උසස් නිළධාරියෙකුට ඉතා පහත් ආකාරයට බැනවදින වීඩියෝ පටයක් අද මු`ඵ රටේම අවධානයට ලක්වී ඇත. මේ වීඩියෝ පටය ප‍්‍රසිද්ධ ජනමාධ්‍යවල මෙන්ම සමාජ ජාල ඔස්සේ ද ප‍්‍රචාරය වී ඇත. මේ අසෝබන සිද්ධිය ඇමරිකානු තානාපතිවරයා ඉදිරියේ සිදුවීමෙන් මෙහි බරපතල බව තවත් තීව‍්‍ර වේ. වේදිකාව මත තමන්ට හිමි තැන ගැන ආරවුලක් ඇති කරගන්නා මහ ඇමතිවරයා, එවැනි කාරනා ගැන වගකිව යුතු නැති නාවුක හමුදා නිළධාරියාට ඉතා පහත් ලෙස ර්‍ණයනව යන්න මෙතනින් ” මුග්ධයා” “කට වහගන්නවා” යනාදි වශයෙන් ඉංග‍්‍රීසි බසින් නැවත නැවත නැවතත් බැන වදින ආකාරය වීඩියෝ පටයේ සටහන් වී ඇත.

මීට කලින් අවස්ථාවකදී දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයන් පිරිසක් හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුල්වීමේ සිද්ධියක් ගැන ආන්දෝලනයක් ඇති වූ විට, ආණ්ඩුව එය සු`ඵ සිද්ධියක් ලෙස හුවා දක්වා ඒ ගැන කිසිදු පියවරක් නොගෙන සිටියේය. දැන් මේ ඊට සමාන දෙවැනි සිද්ධියයි. උතුරේ සිදු වීමත්, සාම්පූර්වල සිදුවීමත් යන දෙකම ලංකාවේ මොන පළාතකවත් සිදු නොවිය යුතු සිදුවීම් ය. මොන පළාතකවත් දේශපාලනඥයන් පූර්ව අවසරයක් හෝ දැනුම්දීමක් නොමැතිව හමුදා කඳවුරකට ඇතුල් නොවිය යුතුය. මොන පළාතකවත් දේශපාලනඥයන් ආරක්‍ෂක හමුදා නිළධාරියෙකුට නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා ප‍්‍රසිද්ධ වේදිකාවේ දී කථා කළ ආකාරයට කථා නොකළ යුතුය.

මේ රට ත‍්‍රස්තවාදයෙන් බේරාගත් ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ට මේ ආකාරයට දේශපාලන බළධාරීන් විසින් සිතා මතා අවමන් කිරීම නතර විය යුතුය. මේ නවතම සිද්ධිය පසුගිය වසරේ ජනවාරියේ සිට ආරම්භ වූ රණවිරුවන්ගේ ජීවගුණය බිඳ දැමීමේ වැඩපිළිවෙලේ තවත් අදියරක් දැයි සාධාරණ සැකයක් අපි තුළ ඇති වී තිබේ. කලින් උතුරේ ඇති වූ සිද්ධියත් සු`ඵ කොට පෙන්වා යට ගැසූ ආකාරයට සාම්පූර් සිද්ධියත් යට නොගසන මෙන් මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි. නැගෙනහිර පළාත් මහ ඇමතිවරයාගේ ක‍්‍රියා කළාපය ගැන විධිමත් ලෙස සොයා බලා මෙවැනි සිද්ධීන් නැවත ලංකාවේ මොන පළාතකවත් ඇති නොවන තැනට වග බලා ගැනීම ආණ්ඩුවේ යුතුකම වේ.

මහින්ද රාජපක්‍ෂ පා.ම
හිටපු ජනාධිපති

EP Chief Minister’s abusive words to a naval officer at a public meeting in Sampur

A video clip of the Eastern Province Chief Minister verbally abusing a naval officer at a public meeting in Sampur has appeared in the media and been posted widely on social networks. The fact that this ugly incident took place in the presence of the American ambassador has added to its seriousness. The Eastern Province Chief Minister who raised an issue of protocol over his place on the stage can be heard shouting at the naval officer repeatedly using phrases like ‘get out from here’ ‘idiot’ and ‘shut up’.

On a previous occasion when TNA politicians forcibly entered an army camp in the north, the government went out of its way to portray this as a minor incident and to sweep it under the carpet. This is now the second such incident. The incidents that took place in the north and in Sampur should not have taken place anywhere in the country. Politicians in any part of the country should not seek to enter army camps without obtaining prior permission or giving due notice. Likewise no politician in any part of the country should ever speak to a uniformed member of the armed forces at a public meeting the way the EP Chief Minister spoke to that naval officer.

Deliberate insults directed in this manner by the political authorities at the armed forces that rid the country of the scourge of terrorism, should stop. We suspect that this latest incident is a part of the project that began in January last year to demoralise our war heroes.  I call upon the government not to sweep this latest incident under the carpet the way they dodged taking action over the incident in the north. It is the duty of the government to formally investigate the conduct of the EP Chief Minister and to take steps to ensure that such incidents do not occur anywhere in the country in future.

Mahinda Rajapaksa (MP)

Former President of Sri Lanka

 

Top