Featured

අපතයන්ට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට්-ක්‍රිකට් වසාගත් යහපාලන දේශපාලන හස්තයන්

ක්‍රිකටි ක්‍රිඩක දිනේශ් චන්දිමාල් දිගින් දිගටම අසාර්ථක වෙද්දිත් කණ්ඩායමේ රැදි සිටිමේ රහස අනාවරණය වි තිබේ.දිනේශ් චන්දිමාල් (Dinesh Chandimal)මොනතරම් අසාර්ථක වුවත් ඔහු ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය ක්‍රිඩකයෙකු ලෙස තබා ගන්නා ලෙසට ක්‍රිකටි තේරිමි කමිටුවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා බලපෑම් කර තිබේ.ඊට ප්‍රධානතම හේතුව වි ඇත්තේ අමාත්‍ය රුවන් විජයවර්ධනගේ මජර වැඩ සියල්ලම කරන ඔහුගේ පෞද්ගලික ලේකම් වන ප්‍රභාත් කපුගේ නැමැත්තා දිනේෂ්ගේ ගජ මිතුරෙකු විමයි.

Dinesh_kapuge

දිනේෂ් චන්දිමාල් රුවන් විජයවර්ධනගේ පෞද්ගලික ලේකම් ප්‍රභාත් කපුගේ සමග

අවස්ථා ගණනාවකදි මෙවර එංගලන්තයේ සංචාරයේ ටෙස්ට් තරග සදහ චන්දිමාල් ඇතුලත් නොකර සිටිමට ක්‍රිකටි තේරිමි කමිටුවටඋත්සහ ගත්තද රුවන් විජයවර්ධන හරහා ක්‍රිකට් කමිටුවට එල්ල වු බලපෑම් හේතුවෙන් අවසානයේ චන්දිමාල් ටෙස්ට් තරගාවලියටද නම්කර තිබේ.

පසුගියදා අවසන් වු එංගලන්ත -ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේදි ඉනිම් දෙකෙදි චන්දිමාල් ලබාගත්තේ ලකුණු 15ක් සහ 8ක් පමණක් වන අතර එම තරගය හැර ඔහු අවසානයට ක්‍රිඩාකල ටෙස්ටි තරග 6ම ලකුනු සාමාන්‍ය 22 පමණ වේ.

මෙම තරගවලියට ශ්‍රි ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව පුහුණු තරගවලදි හොදින් සෙල්ලම් කල තරංග පරණවිතාන,උපුල් තරංග සහ දනුශ්ක ගුණතිලක නම් කර තිබුනද දේශපාලන බලපැම් අනුව අවසාන මොහොතේ දිනේශ් චන්දිමාල් සහ ජනාධිපතිවරයා ගේ දෙටු දියනිය වන චතුරිකා සිරිසේන සහ අනියම් සබඳතාවයක් ඇති බවට අනාවරණය වු ශ්‍රි ලංකා ක්‍රිකටි කන්ඩායමේ නවක මෙන්ම අහබු ලෙස කණ්ඩායමට එක්වු මිලින්ද සිරිවර්ධන(Milinda Siriwardana)එකතු කිරිමට ක්‍රිකට් තේරිම් කමිටුවට සිදුව තිබේ.

දිනෙන් දින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩාව වලපලට යැමේ ප්‍රධානම හේතුව බවට යහපාලන දේශපාලන අධිකාරියේ බලපෑම් ක්‍රිකටි තේරිමි කමිටුවට එල්ල විම බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.පසුගියදා එංගලන්තයේ පළමු ටෙස්ට් තරගයෙන් අන්ත පාරජයක් ලැබු ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් ලෝක ක්‍රිකට් විචාරකයෝ දැක්වු අදහස් වලට අනුව අප දැන් ක්‍රිකට් වල සිටින්නේ ළදරු අවස්ථාවකය.

 Dinesh Chandimal

දිනේශ් චන්දිමාල්ගේ අදක්ෂකම

Top