Breaking
25 Jan 2025, Sat

අවි ගබඩාවේ පිපුරුමේ වගකිම හමුදා කරමත -ආරක්ෂක මණ්ඩලය ලිස්සා යයි,පිපුරුමෙන් පසු කදවුරේ ඡායාරූප මෙන්න

කොස්ගම සාලාව හමුදා කඳවුරේ සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් වු වගකිම යුධ හමුදාවට බාර ගන්නා ලෙස ආරක්ෂක මණ්ඩලය යුධ හමුදාපතිවරයාට නියෝග කල බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

කොස්ගම සාලාව හමුදා කඳවුරේ පිපුරුම කවර ආකාරයකින් සිදුවුවද ඒ සම්බන්ධයෙන් දැන් පරික්ෂණ සිදුකිරිම වැදගත් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙන්වා දි ඇති අතර අදාළ පිපුරුම සම්බන්ධයෙන් විවිධ මතයන් මාධ්‍ය හරහා පලනොවිමේ වගකිමද යුධ හමුදාවට පවරා තිබේ.

ඒ අනුව අදාළ පිපුරුමේ වගකිම යුධ හමුදාවට බාරගැනිමට සිදුවන අතර ඒ වෙනුවෙන් හමුදා කදවුරේ සහ අවට දෙපළ අලට සිදුවු අලාභහානි සදහා ගෙවිම් සිදුකිරිමට කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවකින් පසුව සිදුකිරිමටද එකඟතාව පලකර තිබේ.

ආරක්ෂක මණ්ඩලයේ සම්පූර්ණ විස්තරයක් බලාපොරොත්තු වන්න 

කොස්ගම කඳවුරේ සිටි රණවිරුවන් හා අසල රණවිරු ගම්මානයේ සිටි පිරිස් ගැන නිෂ්චිත ආරංචියක් නෑ 

කොස්ගම කඳවුරේ ඇති වූ ගින්න සවස 5.45 ට පමණ ආරම්භ වු අතර  ගින්න ඇතිවූ අවස්ථාවේ කඳවුරේ සිටි රණවිරුවන් හා අසල රණවිරු ගම්මානයේ සිටි පිරිස් සම්බන්ධයෙන් නිෂ්චිත තොරතුරු තවමත් අනාවරණය වි නෑ.

CAMP01 CAMP02 CAMP03 CAMP004 CAMP05

CAMP0000 (3) CAMP0000 (4) CAMP0000 (5) CAMP0000 (6) CAMP0000 (7)

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.