ලංකා ඉතිහාසයේ දැවැන්තම ජනතා නැගිටිම හමුවේ කුපිතව අසත්‍ය පතුරුවන යහපාලකයන්ට පිළිතුරු දිම සදහා හෙට උදැසන 8ට ඓතීහාසික මහනුවරට රොක්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා සමස්ථ ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලිමක් කර සිටි.