Breaking
20 Apr 2025, Sun

අවජාතක සිරිසේනගේ පිස්සුව උග්‍ර අතට

මහින්දට හෝ වෙනත් ඔනෑම අයෙකුට මේ රටේ පක්ෂයක් හෝ වෙනත් දේශපාලන සන්ධානයක් සෑදිමට රටේ ඔනෑම තැනක අයිතියක් ඇති බව අවිවාදයෙන් යුතුව පිලිගත යුතුය.”පක්ෂ හැදුවොත් කරන දේ බලා ගන්නවා ….”යනුවෙන් සිරිසේන කෑ ගහන්නේ සමහරවිට යහපාලන හැටි එහේම වෙන්නට ඇති.මෛත්‍රීපාල සිරිසේන ජනවාරි 8 වැනිදා බෙදුම්වාදීන් සමග හංසයාගේ පිටේ නගින විට කිසිදිනක මහින්ද රාජපක්ෂලා පක්ෂ පිහිටු ඉම ගැන මේ අකාරයේ අදහස් දක්වා නැත.

බරපතල මානසික පීඩනයකට ලක්ව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මනෝ වෛද්‍ය විශේෂඥ ජයන් මෙන්ඩිස් මහතා ඇතුලු වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් විසින් ඔහු වෙත Fluanxol ඖෂධයනිරන්තරයෙන් ලබාදෙන බව නොහරසකි පහත විඩියෝව බැලු සැනින් අපට සිරිසේනගේ අවජාතක පිස්සුව හදුනා ගැනිමට අපහසු නැත.

සිරිසේන ජනාධිපතිවරයාට පදුරු අස්සේ දාව එවුන් සිටින බව අධිකරණ ක්‍රියාවලිය හරහා පවා තහවුරු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදි කල අනාවරණයන්ට අමතරව විඩියෝ,ඡායාරූප මෙන්ම අධිකරණය හරහා සිදුකරන ලද DNA පරික්ෂණ වාර්තා මෙන්ම මෛත්‍රීපාල සිරිසේනට දාව චමිලාට(හොර ගැණී) උපන් පිරිමි දරුවා තමන්ට තවදුරටත් බලාගැනිමට නොහැකි බවත් දරුවාගේ සැබෑ පියා කවුරුන්ද යන්න අනාවරණය කර ගැනිමට DNA පරික්ෂණයක් කරන ලෙසට කල ඉල්ලිමට අදාල නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 9 දරණ අධිකරණයේ නඩුව පවත්වාගෙන යන අතර අදාල නඩුවේ සියලුම වාර්තා මේ වනවිට අප සතුව තිබේ.ඒ සිරිසේනට දව උන් ගැනය අද වනවිට සිරිසේනගේ ජාතකයද අවජාතකයක් බව රටේම ජනතාවට පසක් වී හමාරය.

සම්පූර්ණ කතාව –සිරිසේන අධිකරණයට අත තියයි..අනියම් සබඳතාවයේ දරුවා හංගන්න මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අත් අඩංගුවට!

වලත්තකමෙ ගොස් පොරෝ පහර කා මිය ගිය ජනපති මෛත්‍රීපාල  සිරිසේනගේ සොහොයුරු ප්‍රියන්ත සිරිසේන නොහොත් වැලි රාජු කල ප්‍රකාශය අනුවද සිරිසේනගේ ජාතික ගැන අවුලක් තිබේ.

” ඕකගෙ අම්මට….” ඔහු වැලිමංකඩ ජනයා ඉදිරියේ බීමතින් ගිගිරුවේය.
”ඒ අම්මා උඹෙත් අම්මනෙ…..”
අයෙක් කීවේ උපහාසයෙනි, වැලි රාජු ඔවුන්ට පිළිතුරු දුන්නේ මෙපරිද්දෙනි.
”උගෙ අම්මා නෙවෙයි මගෙ අම්මා….”
අපි අම්මලා දෙන්නෙක්ගෙ….”

සම්පූර්ණ කතාව –”උගෙ අම්මා නෙවෙයි මගෙ අම්මා….” අපි අම්මලා දෙන්නෙක්ගෙ….”

ඈ බොල සිරිසේන ……..

>ජනතාව ප්‍රතික්ෂ්ප කල අමන,පාහරයෝ රැලකට පාර්ලිමේන්තුවේ පිං බත් වලට කෙලවන්න අවසර දුන්නා මදිවට ඔහුන්ට ඇමතිකම් දුන්නේ ඔහෙගේ හැදියාව නිසාද?

>මහා මැතිවරණයක් පෙනී …පෙනී තමන්ගේ පක්ෂය පරාද කරවිමට තනතුරු පවා වෙනස් කලේ හැදියාව නිසාද?

>කෘෂිකාර්මික රටක්වු අපේ රටේ දේශිය ගොවියාගේ පුකටම පා පාහර දුන්නේ කුඹුරේ නියරේ ගමේ ඇවිද්ද මිනිහෙක් නිසාද?

>30 වසරක් කෘර ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත් රණවිරුවන් ජාත්‍යන්තරයට පමණක් ඔව රටේ ලපයි..සිපයි…මාධ්‍යවේදීන්ගේ ඝාතන වල වැරදි කරුවන් කරන්නේ විජාතිකයන් සිංහලෙන්ම ඇසුවොත් පස්ස දුන් නිසාද?

තව ඔනෑ තරම් තිබේ…..අමතකනම් මතක් කර ගන්න

තමාට මඩ ප්‍රහාර එල්ල කරනා පුද්ගලයින් ඉල්ලා සිටි‍නුයේ ඇඳුම් නැතිව පාරේ යන්නද යන්න තමන් ප්‍රශ්න කරන බවද ජනාධිපතිවරයා ප්‍රශ්ණ කර තිබේ.

අපට අසන්නට ප්‍රශ්ණයක් තිබේ…..

>සිරිසේන පරම්පරාව නිරුවතින් මහපාරේ නොගියේ නම් චිත්තයක් හේතුවෙන් පොරෝ පහරක් කා වැලි රාජු හෙවත් මෛත්‍රී සොහොයුරු ඝාතනය වුයේ ඇයි.

වැලි රාජු වනාහී කෝටිපතියෙකි. පොළොන්නරුව ලක්ෂ උයන ප‍්‍රාථමික විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු අනතුරුව පොළොන්නරුව තෝපාවැව මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා පමණක් ඉස්කෝලෙට ගිය අතර වැඩිමහල් සොහොයුරා(සිරිසේන හිටං ) ප‍්‍රබල ඇමැතිවරයෙක් වීම නිසාම ඔහුගේ අනෙක් සොහොයුරන් හට රටේ ප‍්‍රබලම කෝටිපතියන් බවට පත්වීමට ඒතරම් කාලයක් ගත නොවීය.
කුලියට ගත් වෑන් රථයකින් ගස්ලබු එකතුකර කොළඹට එවා ජීවිකාව සරිකරගත් රාජුගේ එක් සහෝදරයකුට සිය අයියණ්ඩියගේ දේශපාලන බලයේ අනුහසින් වෙන්දේසියකට තබා තිබූ සුවිශාල හෝටලයක් තුට්ටු දෙකට මිලදී ගැනීමට හැකි වූයේ කොළඹ සිට පැමිණි ව්‍යාපාරිකයන් හට මඟ රැක සිට පිස්තෝල එල්ල කර පලවා හැරීම නිසාය. ඉතුරු ටිකත් කියවන්න – “උගෙ අම්මා නෙවෙයි මගෙ අම්මා….” අපි අම්මලා දෙන්නෙක්ගෙ….”

>සිරිසේන පරම්පරාව නිරුවතින් මහපාරේ නොගියේ නම් “උගෙ අම්මා නෙවෙයි මගෙ අම්මා….” අපි අම්මලා දෙන්නෙක්ගෙ….”යැයි වැලි රාජු ප්‍රසිද්ධියේ පැවසුවේ ඇයි.

>මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ චමිලා නමැති කාන්තාවක අතර සම්බන්ධයක් නොතිබුනේද?
එසේනම් ගංගොඩවිල උසාවියේ ඒ සම්බන්ධයෙන් වු නඩුව ඉවත් කරගැනිමට චමිලා කැමති වුවද නීතිපතිවරයා එම ඉල්ලිම ප්‍රතිකේෂ්ප කලේ ඇයි.

මෛත්‍රී ජනපති අපේක්ෂකයාව සිටියදි ඇයව සිරකර තබා සිටින බවට ඇගේ පුතු හා සැමියා යොදවා අසත්‍ය පුවතක් නිර්මාණය කළ බවයි මෛත්‍රී ජනපති වු සැනින් කියා සිටියේ….

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.