Breaking
26 Jan 2025, Sun

www.lankanewsweb.today වෙබ් අඩවිය තහනම් කිරිම ගැන මානවහිමිකම් කවුන්සිලය දැනුවත් කරයි

www.lankanewsweb.today වෙබ් අඩවියට ලංකාව තුල අන්තර්ජාල සබඳතාවයන් හරහා ප්‍රවේශ විමට ඇති හැකියාවට අවහිර කරමින් යහපාලන මාධ්‍ය මිලටරිය විසින් ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතියට එල්ල කළ රු පහර පිළිබදව අද එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කවුන්සිලය (UN Human Rights Council)දැනුවත් කිරිමට අප කටයුතු කලා. ඒ සම්බන්ධයෙන් වු ලිපිය අද එම කාර්‍යාලයට ලබාදුන් අතර එම ලිපිය අප පහතින් දක්වා ඇත.

එක්සත් ජාතින්ගේ සංවිධානය යහපාලනය සම්බන්ධයෙන් දක්වන ළැදියාව අප හොදින්ම දන්නා අතර මෙම ලිපිය හරහා අප උත්සහ ගන්නේ තොරතුරු දැන ගැනිමට ජනතාවට ඇති අයිතිය පිළිබඳව ජනතා සංවාදයක් නිර්මාණය කිරිමට බවද අප තරයේ අවධාරණය කරමු.

To the attention of:
Special Rapporteur on the protection of the right to freedom of opinion and expression
Members of the UN Human Rights Council
Office of the United Nations High Commissioner for Human Rights
Human Rights Council Branch
CH-1211 Geneva 10, Switzerland
Your Excellencies,

Open letter on the blockage of the Lankanewsweb.today’s website in Sri Lanka

1. We are deeply concerned by the recent press freedom restrictions imposed by the Sri Lankan government. We would like to call your attention in particular ban imposed on the Lankanewsweb.today an on-line newspaper, and other news websites that are being blocked in Sri Lanka. We believe these actions represent a serious violation of people’s right to access a broad range of information and opinions.

2. A strong democracy requires both tolerance and transparency in order to thrive, but this decision by the Srilankan government to intimidate and smother voices opposed to the government. This development is a clear threat to the democratic principles and good governance claims to hold.
3. The website of the Lankanewsweb.today, is frequently targeted by the authorities in Sri Lanka and has been periodically blocked in the country since 2015, most recently starting in 11 Sep 2016.

4. The Lankanewsweb.today is an entirely volunteer-based news website covering Sri Lankan matters and aims to re-enforce free and independent media in the country. With more than two million page views per month, The news website covers mostly issues which are underreported within the country.

5. We firmly believe that allowing people unfettered access to information and opinions would not only show Sri Lanka’s commitment to human rights, but would also represent an important step in Sri Lanka’s much-needed reconciliation process and its international commitments to press freedom.

6. Further it is undisputed fact that Ranil – Sirisena ally attempts to silence the opposition. These ploys nothing but have had a chilling effect on freedom, democracy, and good governance.

7. We strongly urge you to reach out to President Sirisena and his administration to encourage a peaceful and appropriate resolution to these cases. A free media must be supported and protected to foster an environment open to constructive political discussion and to ensure freedom of expression for all the Srilankan people.
Sincerely,

අනන්‍යතාව දක්වා ඇත.

මේ අතර හිතුවක්කාර අන්දමින් ජනතාවගේ මුදල් හිඟාකමින් යැපෙන අන්තර්ජාල සබඳතාවයන් සපයන ආයතන වලටද අප ලිපියක් යොමුකර තිබේ අප ඒ හරහා ප්‍රශ්ණ කර සිටියේ අප වෙබ් අඩවියට පැමිණිම අවහිර කලේ කාගේ උවමනාව මතද යන්නයි.

lankanewsweb.today වෙබ් අඩවිය අවහිර කිරිම සම්බන්ධයෙනී

ඔබගේ අන්තර්ජාල සම්බන්ධතා හරහා ලංකාවේ ප්‍රමුඛ පුවත් වෙබ් අඩවියක් වන lankanewsweb.today වෙබ් අඩවියට ප්‍රවේශ විමට නොහැකි වන් ලෙස අවහිර කර තිබේ. යම් වෙබ් අඩවියකට ඇතුල්විම සදහා ඔබ ආයතනයෙන් මුදල් ගෙවා ලබාගන්නා අන්තර්ජාල සබඳතාවයකට අවහිරකිරිමට ඇති අයිතිය කුමක්ද යන්න පලමුව ඔබ ආයතනය මගින් තහවුරු කල යුතුව තිබේ.

සාමාන්‍යයෙන්  රටේ රජය ගන්නා තින්දුවකට අනුව විදුලි සංදේශන නියාමන කොමිසම සිදුකරනු ලබන දැනුම් දිමකට අනුව පමණක් යම් වෙබ් අඩවියකට ප්‍රවේශ විමේ හැකියාව අවහිර කිරිමට මුදලට අන්තර්ජාලය සබඳතාවන් සපයන ආයතන වලට හැකියාව තිබේ. එසේ නොමැතිව විවිධ කුලීකරුවන් විසින් කරන නියෝග වලට අනුව වෙබ් අඩවියකට ප්‍රවේශ විමට ඇති අයිතියට  අත තියන්නේ නම් එය ගුජුප්සා ජනක අත් දැකිමකි.
එම නිසා මෙම විද්යුත් තැපැල හරහා අප ඔබ ආයතනයෙන් ඉල්ලා සිටින්නේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට අවහිර කරමින්  www.lankanewsweb.today වෙබ් අඩවියට ප්‍රවේශ විමට ඇති හැකියාව අවහිර කලේ කාගේ උවමනාව මතද යන්න අපහට දැනුම් දෙන ලෙසයි.

මීට

ප්‍රධාන කතෘ

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.