Featured

Exclusive:කොටහේන වෙඩි තැබිම පාතාල ගැටුමක් -බුද්ධි අංශ -මැරයන් ලවා පාක්ෂිකයින් ඝාතනය කල පාහර රවී ලැජ්ජාව ඇත්නම් ඉල්ලා අස් වි ගෙදර යනු

Exclusive:රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන්ට කොටහේනේදී සිදුවූ වෙඩි තැබීම දේශපාලන ගැටළුවක් නොව පාතාලයට සම්බන්ධ පිරිසක් අතර ගැටුමක් බව අප කල අනාවරණයෙන් පැය කිහිපයක් යන්නට මත්තේන්  පොලිස් බුද්ධි අංශද එය තහවුරුකර තිබේ.

රවි කරුණානයකගේ මැතිවරණ සටන මෙහෙයවන කුඩු ලාල්ගේ කොළඹ පාතාල නායකයෙකු වන “ආමි සම්පත්” අප ඔහු හදුන්වා ඇත්තේ “ආමි චමින්ද ” (ඔහුට ඇති අන්වර්ථ නාමයන් 5කින් එකක්)ආධාරකරුවන් අතර සිටි ඇති අතර ඔහු ඉලක්කකර වෙඩි තබා ඇති බව අනාවරණය වි තිබේ.

තමන්ගේ මැතිවරණ ව්‍යාපාර සදහා රටේ නම ගිය කුඩුකාරයන්ගේ මැරයන් යොදවාගත් මහා බැංකු කොල්ලකරු රවී කරුණානායක සිය සල්ලිවලට පුක ලෙවකන තමන්ගේ මාධ්‍ය බල ඇණිය යොදාගනිමින් මහින්ද රාජපක්ෂට ගහන්නට ගිය ගූ කන්ද දැන් රවීගේ හිසමතට වැටි තිබේ.රවිගේ හිගන වෙබ් කාරයන්න සහ මුහුණු පොතේ සටහන් කිහිපයක් අප ඔබට උපුටා දක්වමු……

අපේ ගමන වෙඩි තබා නැවැත්විය නොහැක-රවී කරුණානායක පවසයි
රාජපක්ෂ රවීට භය ඇයි..?
රාජපක්ෂලාට නැවත හිස ඔසවන්න ඉඩ දෙන්නේ නෑ- ඇමති රවී කියයි
“තුවක්කුවෙන් යහපාලනය යටපත් කළ නොහැක ”

අද උදෑසන සිදුවූ වෙඩිප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ හා තුවාල ලැබූ මාගේ ආදරණීය පාක්ෂියන්ගේ පවුලේ සියලු දෙනා හා ඔවුන්ගේ හිතවතුන් වෙත මාගේ කණගාටුව ප්‍රකාශ කර සිටින අතර වරදකරුවන්ව නීතිය හමුවට පමුණුවා යුක්තිය ඉටුකරන බවට සහතික වෙමි..

එසේනම් වහාම ඇමතිකමින් ඉල්ලා අස්වි සිය පාක්ෂිකයන්ට මැරයන් ලවා කල වෙඩි තැබිමට සහ රටේ ආරක්ෂාව තරකල රාජ්‍ය නායකයා අපකීර්තියට පත්කිරිමට ගත් උත්සහයට ජාතියෙන්ම සමාව ඉල්ලනු….

[box type=”warning” ]යහපාලන මහා බැංකු කොල්ලකරු රවි කරුණානායකගේ අනුභාවයෙන් පසුගියදා ලංකාවට පැමිණි කුඩු ලාල්ගේ පාතාල කණ්ඩාමකට කුඩු ලාල් සමග විරුද්ධ පාතාල සමාජිකයන් වෙඩි තැබිමෙන් එක් අහිංසක කාන්තාවක් මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

මහා මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තමන්ගේ මනාප ගණන වැඩි කර ගැනිම සියලුම මැරකම් මෙහෙය විම කුඩු ලාල්ට භාරදි තිබු අතර අද දහවල් කුඩු ලාල්ගේ කොළඹ දිස්ත්‍රික්කය භාර මැර කණ්ඩායමක් යොදවා කොටහේන ප්‍රදේශයේ මැතිවරණ ව්‍යපාරයේ යෙදි තිබේ. පසුව කොටහේන බෙනඩික් විදුහල් ක්‍රීඩාංගණය ඉදිරිපිට ප්‍රධාන පාරේදී කළු පැහැති අංක තහඩු නොමැති හයිබ්‍රිඩ් වර්ගයේ කාර් රථයකින් පැමිණි සිව්දෙනකු එක්වරම පාර හරස්වන ලෙස නවතා ටී 56 වර්ගයේ ගිනි අවි 4කින් එළියට බැස අත් පත්‍රිකා බෙදමින් සිටි කුඩු ලාල්ගේ මැර කණ්ඩායමට වෙඩි තබා තිබේ.

කුඩු ලාල්ගේ ප්‍රධානම ගොලයා වන ආමි චමින්ද හෝ “ආමි සම්පත්” සහ මධුෂංක මෙම රවිගේ මැතිවරණ ව්‍යපාරයේ යෙදි සිට ඇති අතර ඔහුන් දෙදෙනා ඉලක්ක කර වෙඩි තබා තිබේ.මේ වනවිට ආමි චමින්ද බරපතල ලෙස තුවාල ලබා පෞද්ගලික රොහලකට රැගෙන ගොස් තිබේන බවද අප LNW ඔත්තුකරු අනාවරණය කළා[/box]

කතාවම කියවන්න – රවීගේ,මැතිවරණ ව්‍යාපාරය කල කුඩු ලාල්ගේ පාතාලය සහ “ප්‍රින්ස් ” පාතාලය මහා පාරේ යහපාලන ගැටුමක-අයෙකු මරුට -ආමි චමින්ද පෞද්ගලික රෝහලකට!

Top