Anonymous Reporter

දැන් ඉතින්…ජහ…පාලනේ

ජනතාව රවටන පොරොන්දු ඉටු නොකරන අසරන ජනතාව පීඩාවට පත් කරන දුර්දාන්ත UNP ආණ්ඩුව පලවාහැරීමේ පොදු ඒකාබද්ද විපක්ෂයේ පළමු වෙඩිමුරය විදුර වික්‍රමනායක මහතාගේ  ප්‍රධානත්වයෙන් 8 වැනි ඉරිදා හොරණ නගරයේදි පැවැත්වුනා.විශාල ජනතාවක් එම රැලියට එකතුවි සිටි අතර විරෝධතා පුවරු රැගෙන ජනතාව නගරය හරහා පෙලපාලියකින් ගමන් කල අතර අවසානයේ දිනේෂ් ,විමල්,වාසු,ඩලස්,බන්දුල ,ගම්මන්පිල සමඟ කලුතර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් රැසක් එම් රැලිය අමතනු ලැබුවා. හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රැලිය අමතමින් කල කතාව පහතින් බලන්න….

Horana01

Horana13 Horana12 Horana11 Horana10 Horana09 Horana08

Horana07 Horana06 Horana05 Horana04 Horana03

Top