Featured

උතුරට බලය ඉල්ලා ජාත්‍යන්තර මැදිහත් විමක්

ජනාධිපතිවරණයට පෙර මෛත්‍රී-රනිල් පොරොන්දු වු පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර උතුරු නැගෙනහිරට ඉඩම් සහ පොලිස් බලතල ලබාදෙන ලෙස දෙමළ ජාතික සන්ධානය විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම නෝර්වේහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥයෙකු වන Kevin velankeගෙන් ඉල්ලීමක් කරමින් ලිපියක් යවා තිබේ.

එම ක්‍රියාවලිය වේගවත් කිරිම සදහා ජාත්‍යන්තරව සහය ලබා ගැනිමටද අවශ්‍ය සහයද මේම ලිපිය හරහා ඉල්ලා තිබේ.

මේ අතර ඇමරිකාවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් තෝමස් සෙනෝන් හෙට (14) වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ඔහු සමගද මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් නැගෙනහිර පළාතේ පැවැත්විමට ද තිරණය කර තිබේ.

Top