Featured

Broadband මෙහෙයුමට කෙලවු කෙප්ප සිරාගේ සිරිසේන සමාගම ඩොලර් බිලියන 10ක මාටියා ගහයි

නොමිලේ අන්තර්ජාලය දෙන බව පවසමින් ජනතාව මුලාකල කෙප්ප සිරාගේ මල්ලි නොහොත් ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති/අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානී. පී. ජී. කුමාරසිංහ හා පසුගියදා Telecommunications Regulatory Commission හී සභාපති පුටුවට සිරිසේනගේ පිහිටෙන් ආ තවත් නීලකාස හොරකු වන සුනිල් එස්. සිරිසේන එක්ව ඩොලර් බිලියන 10ක මාටියා ගැසිම සදහා ඉතා සියුම් මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව අනාවරණය වේ.( සිරිසේනලා විසින් පසුගියදා දොට්ට දැමු ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂකවරයෙකු අනාවරණය කරන තොරතුරු රැසක් බලාපොරොත්තු වන්න )

සිරිසේන හොර පවුලේ මුදල් ගැරිමේ වංචනික ක්‍රියාවන් සම්බන්ධයෙන් වාර්තාකරණයේ යෙදේන රජයේ අභ්‍යන්තර වාර්තාකරු අනාවරණය කළේ හදිසියේම NBI (National Broadband Initiative) ව්‍යාපෘතිය හදිසියේම අවලංගු කිරිමට කටයුතු කිරිම සහ අද එනම් දෙසැම්බර් 31 වනදා සිට NBI ව්‍යාපෘතියේ නිර්මාතෘ සනත් සිරිවර්ධන මහතා එම ධූරයෙන් ඔහුව ඉවත් කිරීමට විදුලි සංදේශන නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් එස්. සිරිසේන මහතා කටයුතුකොට තිබේ.

ඔහුව එම තනතුරෙන් ඉවත්කොට විදුලි සංදේශන නියාමන ආයතනයේ වෙනත් පිරිස් යොදවා අධිවේගී අන්තර්ජාලය පිළිබඳව වෙනත් කමිටුවක් පිහිටුවීමට තිරණය කර තිබේ.

Mangala-Cell-Phone

සිරිසේන සහ රනිල් එක්ව නොමිලේ දුන් අන්තර්ජාල ජුන්ඩා හොයන මන්නන් පොන්ගල්

NBI ඒකකය විසින් ලබාගත් මෙම ජයග්‍රහණ පිටුපස සිටියේ එහි ප්‍රධානියාව සිටි සනත් සිරිවර්ධන මහතායි. බිලියන ගණන් වැයවෙන ව්‍යාපෘති විශේෂඥ දැනුම මගින් රටට ඉතිරි කර දීමට ඔහු සමත්ව වුනා.

NBI ඒකකය පිහිටවනු ලැබුවේ 2010 දී එවක ජනාධිපති ලේකම් මෙන්ම විදුලි සංදේශන නියාමන කොමිසමේ සභාපති වූ ලලිත් වීරතුංග මහතා විසිනි. 2010 න් පසු වේගවත් අන්තර්ජාල සබඳතා සාධාරණ මිලකට ලබාදීම සඳහා එම ඒකකය විසින් විශාල වැඩකොටසක් සිදුකරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස 2012 වසරේදී ලෝකයේම අඩු වියදමක් සහිත අන්තර්ජාල සබඳතා ලබාදෙන රට ලෙස ජාත්‍යන්තර විදුලි සංදේශන එකමුතුව විසින් ශ්‍රී ලංකාව නම්කොට තිබේ.

මෙයට අමතරව අමෙරිකාවේ Akamai Technologies විසින් පැවැත්වූ සමීක්ෂණයකින් 2014 දී අධිවේගී අන්තර්ජාල ලබාදෙන (4 mbps වලට වඩා ඉහල වේගයක් සහිතව) හොඳම රටවල් 50 ට ශ්‍රී ලංකාව ඇතුලත්ව තිබුනේ 47 වන ස්ථානය හිමිකරගනිමිනි. එම ලැයිස්තුවේ 50 වන ස්ථානය ඔස්ට්‍රේලියාවට හිමිවී තිබූ අතර මැලේසියාව 72 වන ස්ථානයත්, චීනය 87 වන ස්ථානයත් ඉන්දියාව 99 වන ස්ථානයත් හිමිකරගෙන තිබුණි.

wi2
මම නිකන් දුන්නා….සිරිසේන එකට ඇරියා…..
Top