Featured

දහම් එකම පුතා බව පෙන්වන්න මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ දොට්ට දමයි

කොළඹ මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ පසුගිය වසරේ දෙසැම්බර් 23 වැනිදා පින්නවල අලි අනාථාගාරයට බලහත් කාරයෙන් හා අනවසරයෙන් ඇතුළුවී යකා නැටු බව කියමින් හදිසියේම මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ හදිසියේම ඉවත් කිරිමට අධිකරණ සේවා කොමිසම ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු කරමින් සිටින බවත් එම හදිසි තින්දුව පසුපස තිබේන කුමන්ත්‍රණය මේ වනවිට අනාවරණය වි තිබේ.

Thilina

මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ

“ප‍්‍රවේශ පත‍්‍රයක් නොමැතිව අනාථාගාර පරිශ‍්‍රයට ඇතුළුවීම, අලින්ට ආහාර ලෙස පලතුරු කූඩයක් රැගෙන යෑම, වෙඩි උණ්ඩ සහිත තුවක්කුවක් ගෙන මහේස්ත‍්‍රාත්ගේ ආරක්‍ෂක පොලිස් නිලධාරියා පරිශ‍්‍රයට ඇතුළුවීම, පුද්ගලයන්ට ඇතුළුවීම තහනම් කර ඇති පිවිසුමකින් පරිශ‍්‍රයට ඇතුළු වීම, සහකාර අධ්‍යක්‍ෂවරිය ඇතුළු නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ආදි චෝදනා පහක් සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් වරයා ගැන පරීක්‍ෂණ පවත්වන්නට පොලිස්පති වරයාට නියෝග කරන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස්, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටියගෙන් පෙබරවාරි 10වැනිදා ඉල්ලීමක් කර තිබේ.”

මෛත්‍රීපාල සිරිසේනට දාව චමිලාට(හොර ගැණී) උපන් පිරිමි දරුවා තමන්ට තවදුරටත් බලාගැනිමට නොහැකි බවත් දරුවාගේ සැබෑ පියා කවුරුන්ද යන්න අනාවරණය කර ගැනිමට DNA පරික්ෂණයක් කරන ලෙසට කල ඉල්ලිමට අදාල නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 9 දරණ අධිකරණයේ නඩුව පවත්වාගෙන යන අතර එම අංක 9 දරණ අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා වනුයේ තිළිණ ගමගේ මහතායි.
අලියෙකු ප්ට දමමින් හදිසියේම තිළින ගමගේ දොට්ට දැමිමට උත්සහ කරනුයේ මන්ද……

ඔබට මතකද අප පසුගිය ජනාධිපතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන ගේ ජාතකයේ චමිලා සමග යහන්ගත වු කතාව අනාවරණය කල අයුරු ….මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ ආර්‍යාවට අමතරව චමිලා නැමති විවාහක කාන්තවක් තමන්ගේ ලිංගික ආශාවන් සපුරා ගැනිම වෙනුවෙන් තබාගෙන ඇති අතර ඇය පසුගිය කාලසිමාවේම ලංකාවෙන් පිට මෛත්‍රීගේ උපදෙස් මත විදේශගත කර තිබු අතර පසුව පසුව මෛත්‍රීට දාව ඇයගේ පිරිමි දරුවා මාධ්‍ය හමුවේ තමන්ගේ මව ගෙනත් දෙන ලෙසට ඉල්ලිමක් කර සිටියා…..
මතකද එදා මේ දරුවා කල ඉල්ලිම ……………..

සිරිසේනගේ ජාතකය අවජාතක වු හැටි….

චමිලා සිය පුතු සමග 

Chamila

Top