Featured

දහම් සිරිසේන බේරාගන්න සල්ලි වලට දෙකට නැමෙන සදරුවන්,රුවන්,තුසිත වෙබ් මාෆියාවක – මෙන්න අලුත්ම විඩියෝව

කොළඹ කොම්පඥ්ඥවීදියේ ‘Clique’ රාත්‍රී සමාජ ශාලාවේ රැකවලා වන  ජීවන් ප්‍රේමදාස නැමත්තාට පහර දුන් පිරිස අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන සිටි බව පහර කෑ ආරක්ෂක රැකවලා වන ජීවන් ප්‍රේමදාස මෙන්ම සමාජශාලා හිමිකරු වන  දිමිත්‍ර ජයසූරිය  මරදාන පොලිසියට කටඋත්තර දෙකක් ලබා දෙමින් තහවුරු කර තිබියදිත්,අප ඊට අදාළ CCTV දර්ශණ මුදාහැරීමටද කටයුතු කර තිබියදි සිරිසේනගේ ගූ කන වෙබ් මාෆියාවේ ගූ ෆාදර්ලා මැර දහම් සිරිසේන බේරා ගැනිම සදහා වෙබ් මෙහෙයුමක් දියත් කර තිබේ.

dhamsira

මේ එන්නේ වෙබ් මාෆියා කාරයන්ගේ අහවල් එකාද?

අප දේශපාලන වාර්තාකරු අනාවරනය කළේ මහින්දට එරෙහිව මුදලට මඩ ව්‍යාපාරය දියත් අනුන්ගේ නිවුස් කොපි කරමින් වෙබ් මාෆියාවේ ගොඩ් ෆාදර්ලා ලෙස කටයුතු කල මංගලගේ චක් ගොලයා වන රුවන් ප්‍රදිනැන්දිස් සහ ලංකා ඊ නිවුස් කප්පම් කරු වන තුසිත හල්ඔලුව දහම් සිරිසේන හමුවි ඇති අතර ඒ අනුව මුදලට දහම් බේරාගැනිමේ මෙහෙයුම ආරම්භ කර තිබේ.

ඒ අනුව අද සිරිසේනගෙ ටෙලිකොම්  සහොදරයාට මඩ ගැසීම හරහා කොටි ගණන් මුදල් ලබාගත් ඊ නිවුස් ගදයා සහ මංගලගේ කොලුවා වන රුවන්ගේ වෙබ් අඩවි වල “සමාජ ශාලාවේ ගැටුම ගැන වාර්තා බොරු” “කොම්පඤ්ඤවීදියේ නයිට් ක්ලබ් ප්‍රහාරය ගැන මැනේජර් ඇත්ත කියයි” යනුවෙන් දහම් සිරිසේන ගැටුමට සම්බන්ධ නොවු බවට විඩියෝවක් නිකුත් කරමින් ප්‍රදර්ශනය කර තිබේ.

මේ කළමනාකරු යැයි කියන  කිස්ටෝපර් කෙන් අදාළ විඩියෝව හරහා කියා සිටින්නේ යම් සිදුවිමක් සිදු බවත් මෙම සිදුවීමට අදාලව ප්‍රභූ පුතෙක් සහභාගි වී ඇති බව සඳහන් කරමින් විවිධ මාධ්‍ය සහ විවිධ පුද්ගලයන් විසින් පටු දේශපාලන වාසි ලබා ගැනීමට උත්සහ කරන බව පෙනී යන හෙයින් එම අසත්‍ය ප්‍රකාශ සිදු නොකරන ලෙසටද ඔවුන් ඉල්ලීමක් කොට තිබේ.

කවුද මේ කළමනාකරු යැයි කියන  කිස්ටෝපර් කෙන්

සිද්ධිය පිළිබඳව රාත්‍රී සමාජ ශාලාවේ කළමණාකාරිත්වය හා ආරක්ෂක අංශ පොලිසිය වෙත කර තිබූ පැමිණිල්ල දහම්ගේ බලපෑම මත පැමිණිල්ලේන් පැයකට පසුව ඉල්ලා අස්කර ගැනිමට කටයුතු කල අයෙකි,

අදාළ විඩියෝවට අනුව ඔහුන්ට අනුව ප්‍රභූවරයෙකුගේ පුතෙකු නොසිටි බවට පුලු පුලා කිමට සමාජ ශාලාවේ කළමණාකරුවා උත්සහ ගන්නා අතර එදින රාත්‍රීයේ සිරිසේන ජනාධිපතිවරයාගේ මැර පුත් දහම් සිරිසේන කොළඹ කොම්පඥ්ඥවීදියේ ‘Clique’ රාත්‍රී සමාජ ශාලාවට පැමිණෙන අයුරු හොදින් බලන්න….අදාල විඩියෝව පහලින් බලන්න….

වෙබ් කුලීකාරයන්ගේ අමන තර්ක…

“මේ අතර මෙම සිදුවීමට අදාල බව හඟවමින් වීඩියොවක් අන්තර්ජාලය තුළ සංසරණය වෙමින් තිබෙන අතර එය මෙම සිද්ධියට අදාල යැයි බව ප්‍රකාශ කරමින් විවිධ වෙබ් අඩවි කිහිපයක් විසින් සංවිධානාත්මක ලෙස අසත්‍ය ප්‍රචාරයක් ගෙන යනු ලබන බවත්, කෙසේ වෙතත් එම වීඩියෝ පටයේ වම්පසින් දක්වා ඇති දින සටහන් අනුව ඉතා පැහැදිලිවම 2010 වසරේ සිදුවී තිබෙන සිදුවීමක් බව මැනවින් පැහැදිලිව දැක්වෙන බවත් ඔවුන් පෙන්වා දෙයි. ” යනුවෙන් සටහනක් ණයට කහින ගදයා මෙන්ම රුවන්ද දක්වා තිබේ.අදාල විඩියෝ සමුහය Play කිරිමට අදාළ ඩිකොඩරයේ පැරණි වසරවල විඩීයොද තිබේන බව එය වෙනත් ජංගම දුරකතනයක් භාවිතා කරමින් පටිගත කර ගත් දර්ශණයේ පෙනේන්නට තිබේ.නමුත් ඒ අසලම 2016 වසරේ විඩියෝවද තිබේන බව නොවෙන්නේ දහම්ගේ සල්ලි වලින් ඇස් වැසුනු නිසාද?

පොට්ටයන්ගේ දැන ගැනිම සදහා…..

2016

පහත දැක්වෙන්නේ අදාළ CCTV දර්ශණ ඩිකොඩරයේ පටිගතව තිබු අයුරු දැක්වෙන සටහනයි…..ණයට කහින වෙබ් කාරයන්ට මේවා තෙරෙන්නේ නැත ඒ සදහා තාක්ෂණික දැනුමක් තිබිය යුතුය.

cctv

මිට අමතරව අප ඉතාමත් වගකිමෙන් අනාවරණය කර සිටින්නේ දහම් සිරිසේන කොම්පඥ්ඥවීදියේ ‘Clique’ රාත්‍රී සමාජ ශාලාවට පැමිනී බවටත් පසුව PSD සමාජිකයන් සමග යලිත් පැමිණ පහරදුන් බවටත් අන පැහැදිලි CCTV දර්ශණ මෙන්ම තවත් ජංගම දුරකතන හරහා ලබාගත් දර්ශණ අප සතුව ඇති බවත් නීතිය නමන අමන පොලිස්පතිවරයා දහම්ට එරෙහිව නීතිය වෙනුවට සිරිසේනලා ඉදිරියේ නැමෙන්නට ගියහොත් අනිවාර්යයෙන් අප එම සියලුම විඩියෝ දර්ශණ නිකුත් කිරිමට කටයුතු කරන බවයි.

අපට දහම් සිරිසේන ‘Clique’ රාත්‍රී සමාජ ශාලාවට හෝ වෙනත් Club එකකට යැම සම්බන්ධයෙන් අපට ගැටලුවක් නැත.ශිෂ්ට සම්පන්න නොවන අධ්‍යාපණයක් නැති ලන්ඩන් විශ්වවිද්‍යාලවලට පවා පොලු තැබු අයෙකුගෙන් ඊට වඩා දෙයක් මේ රටට බලාපොරොත්තු විය නොහැක.නමුත් ගැටලුව එය නොවේ ගැටලුව නම් ජනවාරි 8 වැනිදා මේ රටේ ජනතාව රැවටු අකාරයයි…..කෝ නීතිය ක්‍රියාත්මක විම ගුටී කෑ අයෙකු තවමත් රෝහලේ සිද්ධියට සම්බන්ධ යැයි කියන දහම හෝ PSD අරක්ෂකයන් කිසිවෙකුත් අත් අඩංගුවට ගෙන නැත අපට ඇති ගැටලුව එයයි…..

සල්ලි වලට කැමරාකරුවන් යවා පටිගත කර තමන් විසින්ම නිවුස් සාදා පලකල  යහපාලන පුවත් 

web_mafiya-1 web_mafiya-2

Top