Breaking
24 Feb 2025, Mon

ISIS මරාගෙන මැරෙන ත්‍රස්තවාදීයෙකු ලංකාවට-ප්‍රභූ ඝාතනයක් අතලග

ISIS ත්‍රස්තවාදී සංවිධානයෙ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීයෙකු මිට දින 3කට පෙර ලංකාවට පැමිණ ඇති බවට අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කර තිබේ.සිරියාවේ Al Nabak නැමති ප්‍රදේශයේ ප්‍රබල ක්‍රියාකාරි නායකයෙකුව සිට පසුව ලෙබනනය හරහා පාකිස්ථානයට පැනවිත් ඇති අල්-බුසර් අල්-දිවා නැමත්තා මේ අකාරයට ලංකාවට පැමිණ ඇති බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ.

අප ජාත්‍යන්තර ඔත්තුකරුවන් හරහා ලැබුනු තොරතුරකට අනුව යමින් අදාළ ත්‍රස්තවාදියා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනිමට හැකියාව ලැබි තිබේ.ප්‍රභූ ඝාතනයන් වෙනුවෙන් ISIS ත්‍රස්තවාදී සංවිධානයේ පැන යන සාමාජිකයන් රටවල් වලින් මිළදි ගැනිම සුලබ දෙයක් බවට පත්ව ඇති අතර මරාගෙන මැරිම සදහා ඔහුන්ගේ අයකිරිම් ඉතාමත් පහල මට්ටමක පවතින බවද ජාත්‍යන්තර ඔත්තුකරුවන් වාර්තාකර තිබේ.

අදාළ පුද්ගලයා යම් දේශපාලන බලපෑමක් හරහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් පිටතට පැමිණ ඇති අතර ඒ සදහා මැදිහත් වි ඇත්තේ ISIS ත්‍රස්තවාදී සමග සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන ඇති බව ඔත්තු සේවා අනාවරණය කර තිබු ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර වර්තමානයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නීති කටයුතු පිලිබද උපදේශක ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපාගේ මජර ලේකම්වරයා වන අතර ඔහු විසින් ඉතා ආරක්ෂාකාරි ලෙසඅදාළ පුද්ගලයා ගුවන්තොටුපලේ සිට රැගෙන ගොස් තිබේ.

යම් ප්‍රභූ ඝාතනයක් සැලසුම් ඉරිම් සදහා හෝ සැලසුම් කරන ලද ප්‍රභූ ඝාතනයක් ක්‍රියාත්මක කිරිම වෙනුවෙන් අදාල ISIS මරාගෙන මැරෙන ත්‍රස්තවාදීයා රටතුලට රැගෙන එන්නට ඇති බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළේ.අයි. එස්‌. අයි. එස්‌(ISIS)ත්‍රස්‌තවාදී කණ්‌ඩායමට සම්බන්ධ පුද්ගලයන් ශ්‍රී ලංකාවේ රැකවරණය ලබාදිමට ප්‍රධාන පෙළේ අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ කොළඹ ආශ්‍රිතව දැවැන්ත ව්‍යාපාර මෙහෙයවන ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සිටින බව බුද්ධී අංශ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු ආරක්ෂක ප්‍රධානින් හමුවේ අනාවරණය කර තිබේන බවත් ISIS ත්‍රස්තවාදීන් යහපාලන අමාත්‍යවරුන් වන පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා සහ කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඩ් බදුයුදින් පවත්වන සබඳතාවයන් පිළිබඳව අප කල අනාවරණයන් පසුව පාර්ලිමේන්තුවේ පවා කතාබහට ලක්වුනා.(විඩියෝව එක බලන්න )

ISIS සම්බන්ධයෙන් කළ අනාවරණයන්

ISIS සමග ඇමතිවරුන් දෙදෙනෙකු සහ ව්‍යාපාරිකයන් රැසක්! බුද්ධී අංශ වාර්තාවේන් ඇත්ත හංගයි

Exclusive:ISIS ත්‍රස්තවාදීන්ට තරුණයන් සපයන්නේ ෆයිසර් මුස්තාපා!-රහස් පොලිසිය පරික්ෂණ අරඹයි

Lankanewsweb.today කල ISIS අනාවරණය පාර්ලිමේන්තුව කළඹයි(Video)

කවුද මේ ෆයිසර් මුස්තාපා

පක්කලි ෆයිසර්,ගෑණි වුනත් දෙන්න සුදානම් විනිසුරුවරු හර්ෂ සේතුංග මහින්දට එරෙහිව කුමන්ත්‍රණයක!

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.