LNN SPY

ASP ලියනගේ අමනයා දෝහා හි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ ගිණුමත් කෙලී.. මෛත්‍රී,රනිල් එල්ලවනවානම් මෙන්න හොරු එල්ලපිය දැන්ම

හිටපු විදේශ ඇමතිවරයාගේ සහ ඔහුගේ අගුටුමිටි ගෝලයාගේ උවමනාවට පත්කර ගත් ඉඩම් හොරෙකු වන කටාර් තානාපති ASP ලියනගේ අමනයා දෝහා හි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ ගිණුමේ ඇති කටාර් රියාල් මිලියන 6 ක මුදලක් සොරකම් කිරිමේ මෙහෙයුමක් දියත් කර ඇති අතර ඊට එරෙහිව් වන පාර්ශ්වයන්ට තර්ජනය කරමින් සිටින බවද වාර්තා වේ.

රාජපක්ෂ යුගයේදී දක්නට ලැබුණු විචක්ෂණශීලිත්වයෙන් තොර බව නැවත නැවතත් ප‍්‍රදර්ශනය කරමින් යහපාලන රජයද ගත් ඇතැම් අමන තින්දු හේතුවෙන් මේ වනවිට අහිංසක ජනතාව පත්වන අවාසනාවන්ත තත්වය “කටාර් පාසැලේ අරමුදල බලෙන් ගන්න යන ASP ලියනගේ (සහ මෛත්‍රීට කේලමක් )” යනුවෙන් ලංකාවේ ප්‍රසිද්ධම දේශපාලන විචාරය වන SL VLOG හරහා අනාවරණය කර තිබේ.

 

Top