Breaking
23 Feb 2025, Sun

එල්ටීටීඊ ය විසින් නැඟෙනහිර පළාතේ පොලිසි සියල්ලටම පාහේ පහරදී පොලිස් නිලධාරීන් 600 කට ආසන්න පිරිසක් මරා දමා අදට විසි පස් වසරක් සපිරේ.  

ප්‍රේමදාස රජය එල්ටීටීඊ ය සමඟ සටන් විරාම ගිවිසුමක් අස්සන් කොට තිබූ අතර පොලිස් නිලධාරීන්ට එල්ටීටීඊ යට යටත්වන ලෙස දැනුම් දී තිබිණි. කොටින් විසින් 1990 ජුනි 11 දින පොලිස් නිලධාරීන් 850 දෙනකු පමණ අත්ඩංගුවට ගත් අතර එයින් 600 කට ආසන්න පිරිසක්  ජිනීවා සම්මුතිය උල්ලංඝනය කරමින් තිරුක්‌කෝවිල් කැලෑවට ගෙන ගොස්‌ වෙඩි තබා මරාදමා පසුව මෘත ශරීරද පුළුස්සා දමන ලදි.

පොලිස්‌ භටයන්ට යටත් වීමේ නියෝගය දුන්නේ කවුද යන්න අද පවා අභිරහසකි. ඝාතනය කරන ලද පොලිස් නිලධාරීන්  අතර මා සමග කොලඹ නාලන්දා මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පොලිස් පරීක්‍ෂක ආනන්ද ගුණවර්ධනද විය​.   

 ආනන්ද ඔබට නිවන් සුව​  

වෛද්‍ය රුවන් එම් ජයතුංග

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.