Political

ආණ්ඩු කුක්කන්ගේ මැයි දිනයට ඔබ යා යුතු නැත

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂ එක්ව පිහිටුවා ගෙන තිබෙන ජනතා විරෝධී ආණ්ඩුවේ ශ්‍රීලනිප  මැයි දින රැළියට මහින්ද රාජපක්ෂ මහතා   සහභාගී නොවිය යුතු බවත් එතුමා සහභාගී විය යුත්තේ වැඩ කරන ජනතාවගේ සැබෑ මැයි දින රැළියට බවත් ප්‍රකාශ කරමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන විද්වතුන් සහ වෘත්තිකයින්ගේ සංවිධාන වෙතින් හිටපු ජනාධිපතිවරයාට ලිපියක් ලැබී තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top