Breaking
23 Feb 2025, Sun

අමාත්‍ය අකිලගේ බිරිඳ අනුත්තරා මාධ්‍යට කී කතා

මෑතකදී රාජ ලෝභයෙන් ව්‍යවස්ථානුකුලව දේශපාලන ගමන්මගේ ඉදිරියට යාම සඳහා විවාහයක් කරගන්නට සිතු අකිල කාරියවසම් අමාත්‍යවරයා තමන්ට වඩා  අවුරුදු 17 ක් බාල පුංචි දරුවෙක්ව විවාහ කරගැනීමට සිතුවේ වෙන කරකියාගන්නට දෙයක් නොමැතිකම වීම නිසාය.

විජේනායක පවුල කුරුණෑගල එජාප බලකාමී පවුලක් විය. වයඹ පළාත් සභා මන්ත්‍රීධුරයක් දැරු විජේනායක මහතාගේ බිරිඳද ඔහුට වඩා අවුරුදු 18 ක් බාලය.  මාමයි දුවයි වැනි පවුල් කෑම් තම දරුවන්ටත් පුරුදු කිරීමට විජේනායක සිතුවේ තම බාල දියණිය හතර කේන්දරේ පාලු අකිල කාරියවසම්ට පන්ගාත්තු කිරීමෙනි. අද එයින් පීඩා විඳින්නේ අහිංසක අනුත්තරා විජේනායක අහිංසකාවිය හෙවත් තම ස්වාමියාගේ ක්‍රියාකලාපයන් නිසා උන්මාද චිත්‍රාවක් වී ඇති මලිදෙව් බාලිකාවේ ආදී ශිෂ්‍යාවකි.

මෙම ප්‍රශ්ණය ලංකාව තුල අද ප්‍රසිද්ධ සහ අසාමාන්‍ය වෘතාන්තයක් ලෙස දිව යන හෙයින් Real gossipsl අප ආයතනය අනුත්තරා මෙනවිය සම්බන්ධ කරගත්තේ මෙහි ඇත්ත නැත්ත විමසීමටය. ඇය හා  සංවාදයකට එක්වූ අපට විමතියට පත්වන්නට තරම් කරුණු හෙළිදරව් කරගැනීමට හැකි විය. එම විස්තර අප මාධ්‍ය මගින් ඔබට හෙළිදරව් කරනුයේ දේශපාලඥයෙකු නිසා අපහසුතාවයකට පත්ව ඇති බාලවයස්කාර , ලෝකය ගැන නොතේරෙන, දෙමව්පියන්ගේ පරම්පරා බලය රැකීමට ගොස් අමාරුවේ වැටුණු දැරියකට මඩ ගැසීමට නොව මෙවැනි පර දේශපාලඥයින් පිළිඹඳ රටේ ජනතාව දැනගත යුතු නිසාවෙනි.

අනුත්තරා  විජේනායක කාරියවසම් මහත්මිය සමග යෙදුනු කතාබහේදී ඇය පාපොච්චාරණය කළ සියළු කරුණු මෙසේය.

මම වැඩකරේ පැට්‍රෝලියම් එකේ. ඒ වැඩකරන ගමන් තමයි මට මේ යෝජනාව ආවේ. මගේ අක්කා ( ගංගා විජේනායක ) විවාහ වෙලා ඉන්නේ හොඳ අයියා කෙනෙක් එක්ක. මමත් යාළුවෙලා හිටියා. එත් ඒ හැමෝම  මට නැතිවුනේ අපේ අප්පච්චිගේ එක්සත් ජාතික පක්ෂ උන හින්දා. ඇත්තටම කිව්වොත් මම කැමැත්තෙන් කරගත්ත විවාහයක් නෙමෙයි මේක. ඉස්සර අකිල අපේ ගෙදර එනකොට මට කිව්වේ චුටි දුව කියලා. දැන් මට එයාගේ බිරිඳ වෙලා අන්කල් කෙනෙකුට මහත්තයා කියන්න අමාරුයි. මගේ අයියා මේ බව තේරුම් ගත්තා. එත් අපේ අප්පච්චිට ඕන වුනේ පක්ෂය වෙනුවෙන් මාව බිල්ලට දෙන්න.

මිනිස්සු අකිල ගැන ගොඩක් කතා කිව්වා එත් මම හිතුවේ එව්වා ඉරිසියාවට කරනවා කියලා.එත් අද මගේ ඇස් පනාපිටම සිද්ධවෙන දේවල් මට කියන්න වෙන කෙනෙක් නෑ. මේ දේවල් ගැන මට කියල දෙන්න කෙනෙකුත් නෑ. නායකතුමා එක්ක මෙයාගේ අසාමාන්‍ය සම්බන්ධයක් තියනවා. මම ගැන නෙමෙයි මෙයා බලන්නේ. කොයි වෙලේ බැලුවත් නායකතුමා එක්ක. මෙයා  අධ්‍යාපන ඇමති වුනාට මෙයා ගෙදර ඉන්නේ . ඒ ඔක්කොම කරන්නේ රනිල් සර්. මගේ පවුල මට ගොඩක් නිදහස තියන තැනක් . මට ඕනදෙයක් කරන්න පුළුවන්. අකිලත් එක්ක මගේ තියෙන්නේ මොන සම්බන්ධයක්ද කියලා මට හිතාගන්න බෑ. අද මට මගේ යාලුවෝ කිසි කෙනෙක් නෑ. අකිල ගැන දන්නා මගේ නෑදෑයෝ මම දිහා අමුතු විදියට බලනවා. මේ දේවල් මෙහෙමවත් කියන්නේ නැත්නම් මට වෙන්නේ මගේ සිය දිවි හානි කරගන්න.

විජේනායක මහත්මිය තවත් කරුණු අනාවරණය කරත් එය මාධ්‍යකින් පල කිරීමට අපි තිරිසන් නොවෙමු . මෙවැනි දේශපාලඥන් ගැන ඉදිරියේදී ශ්‍රී ලංකාවේ බුද්ධිමත් ජනතාව තීරණය කරාවී යැයි අපි විශ්වාස කරන්නෙමු.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.