Breaking
24 Feb 2025, Mon

පික් පොකට් අගමැති අන්දොස් වේ- චන්ද්‍රිකා දුරකතනය විසන්ධි කරයි

හෙට දහවල් 1.00 පැවැත්විමට නියමිත මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන අතර හමුව හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයයේ නායක පික් පොකට් අගමැති රනිල් වික්‍රමසිංහ සහ සමිපතම ගොල බාලයන් පිස්සු වැටි ඇති බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා. හෙට පැවැත්වෙන් හමුව කුමණ අරමුණකින් පැවැත්වෙන්නේද් යන්න එජාපය තුල බරපතල ප්‍රශ්ණයක්ව තිබෙන අතර ශ්‍රිලනිප ඇතැම් මන්ත්‍රිවරුන් කරන ප්‍රකාශයන් හේතුවෙන් අනිවාර්යයෙන් එජාපය පැරදවීමට සුදානමක් තිබෙන බව ගොල බාලයන් පෙන්වා දි තිබේ.

මේ අතර මෙම හමුව සම්බන්ධයෙන් විස්තර දැන ගැනිම් සදහා රනිල් වික්‍රමසිංහ හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට දුරකතය හරහා සම්බන්ධ කරගැනිමට උත්සහ දරා තිබුනද ඇයද දුරකතන විසන්ධිකර දමා තිබෙන බව රනිල් සිය ගොල බාලයන්ට පවසා තිබේ.

පසුව මේ සම්බන්ධයෙන් චන්ද්‍රිකාගෙන් කරුණු අසා දැන ගන්නා ලෙස මංගලට රනිල් දැනුම් දුන් බවද අප වාර්තාකරු සදහන් කළා.

මේ අතර අද සවස සිට කණ්ඩායම් වශයෙන් තැන තැන  එකතුවෙමින් සිද්ධ වන්නට යන වින්නැහිය සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවයි අප වාර්තාකරු සදහන් කළේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.