Breaking
24 Feb 2025, Mon

කොන්දක් නැති සිරිසේන හා රනිල් කොටින්ට නැමුනු නැමිල්ල- ඊළාම් මවුබිමේ සැම බිම් අගලකින්ම ණය ගෙවන බව සිවාජලිංගම් කියයි (ඡායාරූප)

කොදුඇට පෙලක් නැති පිංගුතරයන් රටේ නායකත්වයට පත්විම හේතුවෙන් 30 වසරක ලේ විලකින් රට මුදවාගත් යුධ හමුදා සෙබළුන් සැමරිම අමතක කර දැමු යමපාලන උතුරේ බෙදුම්වාදීන්ට ඇති පදමට රට බෙදිමට මේ රටේ අහිංසහ සිංහල,දෙමළ සහ මුස්ලිම් මිනිසුන් මරා දැමු මිනිමරු කොටි ත්‍රස්තවාදීන්ගේ සැමරුම් සමරන්නට ඉඩදි බල්ලන් මෙන් නකුට නවාගෙන සිටි.

2009 යුද්ධයේ අවසන් සමයේ යුද හමුදාව හා කොටි සංවිධානය අතර තීරණාත්මක සටනකින් කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ප්‍රධානපෙළේ නායකයන් යුධ හමුදාව අතින් මැරුම්කෑ මුලතිව්හි වෙල්ලමුල්ලි වයික්කාල් වෙරළ තීරයේ අද පහන් දල්වා මිය ගිය කොටි ත්‍රස්තවාදින් සිහි කිරීමට කටයුතු කල අතර දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රිවරුන් වන උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජලිංගම්, ඇන්තනී ජෙගනාදන්, එස් ටී රවිහරන් හා තවත් පිරිසක් එක්වි තිබේ.

එහිදි පහන් දල්වමින් එම් කේ සිවාජලිංගම් පවසා ඇත්තේ …අපි…ඔබ තැබු බලාපොරොත්තුව එලෙසම ඉටුකරමි…..ඒ සදහා අප දැන් බොහෝ දුර ගොස් තිබේ……අප සියලු දෙනා ඔබට ණය ගැතිය… ඒ ණය අප ඊළාම් මවුබිමේ සැම බිම් අගලකින්ම ඔබට ගෙවන්නෙමු…… යනුවෙන් පවසා තිබේ.

මිට අමතරව අනුස්මරණ සතියේ පළමු දිනය වන අද යාපනය සරසවියදී ද පහන් දල්වා ඇති අතර ලබන 18 වන දින දක්වා අනුස්මරණ දිනය සමරන බවත්, ලබන 18 වැනිදාට යාපනය සරසවි ප්‍රජාව විසින් දැවැන්ත ලෙස අනුස්මරණ කටයුතු පැවැත්වීමට ඇති බව ද වාර්තා වේ.මේ අතර මැයි 18 දෙමළ ඊළාම් ජාතික ශෝක දිනය මූලික කරගනිමින්, මුල්ලිවායික්කාල් 06 වන අනුස්මරණ සතිය, දෙමළ ජනතාව සරණාගතව ජීවත්වන සෑම රටකම 2015.05.12 වන දින සිට ආරම්භ කිරීමට නියමිත බව අප ජාත්‍යන්තර වාර්තාකරුවන් සදහන් කළා.

මුල්ලිවායික්කාල් අනුස්මරණ සතිය 11 වන දින දෙමළ ඊළාම් මාතෘ භූමියේ ආරම්භ කර ඇති බවත් දෙමළ ජනතාව සරණාගතව ජිවත්වන සෑම රටකම 12 වන දින සිට 18 වන දින දක්වා මුල්ලිවායික්කාල් ජාති ඝාතනයේ අනුස්මරණ සතිය සැමරීමට අනිවාර්ය කරමින් කොටි ජාත්‍යන්තර එකකය ලිපියක්ද යොමුකර තිබේ.

නමුත් අභාග්‍යසම්පන්න සිද්ධිය නම් ලක්ෂ ගණන්ක් ජිවිත පරිත්‍යාගයෙන් ලබාගත් මේ මවුබිමේ විශිෂ්ටතම දිනය එක් දිනකවත් සැමරිමට තරම් කොන්දක් පණ නැති සිරිසේනට හැකියාවක් නැත.

බෙදුම්වාදීන් සමග නිදිවැද ලබාගත් යහපාලන ජුන්ටාව හේතුවෙන් රටේ ජනයාට තිස්වසරක් බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදවාගත් රටේ අයිතිය අහිමිවන බවට හැම අතින්ම තහවුරු වෙමින් තිබේ.තව නොබෝදිනකින් උතුරට ස්වයං පාලනයත් ලබාදිමට යහපාලන කටයුතු කරනු ඇත එවිට බෙදුම්වාදීන්ගේ 30 වසරක සිහිනය බොඳකර දැමු මැයි 18 වැනිදා ලංකා මතක සටහනින් මකා දමනු ඇත.

30 වසරක් කූරිරු ත්‍රස්තයන්ගෙන් බැට කෑ……අපි…අපේ යුතුකම ඉටුකරමු…….ඔව් මැයි 18 වැනිදා අපි ඒ විජයග්‍රහණයේ දිනය එදා මෙන් සමරමු……



හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.