Breaking
24 Feb 2025, Mon

ඊළාම් බිමේන් පිට පැවැත්වෙන අවසන් ක්‍රිඩා උළෙල – චන්ද්‍රිකා-රනිල්-මෛත්‍රී කොටියට රට ලියා දෙයි

බෙදුම්වාදී චන්ද්‍රිකා-රනිල්-මෛත්‍රී නඩය ලංකවේ ජනතාවට 20යි 20 සංදර්ශණ පෙන්වමින් මාධ්‍ය ඉදිරියේ රට බේරාගත් රාජ්‍ය නයක මහින්ද රාජපක්ෂ මහතා පතුරු ගසමින් සිගීති ආතල් ගන්නා විට කොටි ත්‍රස්තවාදීන් සිය ඊළාම් රාජ්‍යයේ අයිතිය තහවුරු කරමින් සිටින බව ඔලමොට්ට,බෙදුම්වාදී අවජාතක යහපාලකයන් නොදන්නා සේ රටේ ජනතාවගෙන් වසන් කළද ඒ සත්‍ය ඔබ දැනගත යුතුවම තිබේ.

ඉතාලියේ මහවිරු අනුස්මරණ දෙමළ ක්‍රීඩා උත්සවය පෙරේදා 21 වන දින පවත්වා ඇති අතර ඊළාම් බිමෙන් මෙපිට පැවැත්වෙන අවසන් ක්‍රිඩා උළෙල මෙය විය හැකි බව ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වී සිටි ඩයස්පොරාවේ ප්‍රබලයෙකු වන වෛද්‍ය සෙන්දූරන් ශ්‍රීධරන් අවධාරණය කර තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.