LNN SPY

දැන් ඉතින් අනුර කඩේ යවලා ඉවරයි….රනිල් අඳෝනා ගහයි

ජනතා විමුක්ති පෙරමුණේ හදිසියේ සිදුවු දෙදරවීමෙන් එක්සත් ජාතික පක්ෂය අන්දොස් වි සිටින බව අප විශේෂ වාර්තාකරු සදහන් කරනවා.ඊයේ හදිසියේම ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහත ඉවත් විමත් සමග මහින්ද පැරදවීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරිමට එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණේ ඩීල් කුමාර හරහා ක්‍රියාත්මක කරමින් තිබු සිමිත මෙහෙයුම අනාගෙන තිබෙන බවයි පක්ෂයේ ප්‍රභලයන් පවසා ඇත්තේ.

අද දහවල් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ ප්‍රභලයන් පිරිසක් ජවිපෙ අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට හමුවු අවස්ථාවේ රනිල් පවසා ඇත්තේ “….අනුර අනුන්ගේ පක්ෂ කඩන්න ගිය…අන්තිමට දන්නේ නෑ තමන්ගේ පක්ෂය කැඩිලා ……අනුරගෙත් කට විතරයි වැඩ නෑ……”

ඊයේ සවස සිටම අනුර කුමාර දිසානායක දුරකථනය හරහා සම්බන්ධ කර ගැනිමට තමන් උත්සහ කළද එය අසාර්ථක වු බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

මෙම අවස්ථාවට එක්වුනු සාගල රත්නායක පවසා ඇත්තේ ජවිපෙ වැනි පක්ෂ කැලි,කැලි වලට කැඩි විනාශ වි යැම දැකිම මහත් සතුටක් උනත් මේ අවස්ථාවේ මහින්දට එරෙහිව පාවිච්චි කරන්නට තිබු අනුර මේ බෙදිම හේතුවෙන් අවුලට පත්වන බවයි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top