Breaking
23 Feb 2025, Sun

එජාප මැයි රැලිය ගල් අරක්කු රැළියක් වේ……..අඩියක් ගහල යන්න ඔබත් එන්න

කාලයකට පසුව බලය හොරා කා ගත් එක්සත් ජාතික පක්ෂය අද මැයි රැලිය වැඩ කරන ජනතාව වෙනුවෙන් නොව කසිප්පු කාරයන් සදහා සුදානම් කර තිබෙන බව වාර්තා වේ.කැම්බල් පිටියේ පැවැත්වෙන් එජාප මැයි රැලියට සහභාගි වන සැම අයෙකුටම ගල් අරක්කු බෝතලයක් සහ බුරියානි බත් පැකට්ටුවක් බැගින් ලබාදිමට කටයුතු යොදා තිබෙන බව අප එහි සිටින විශේෂ වාර්තාකරු සදහන් කළා.

යහපාලන ආණ්ඩුව පිහිටුවා දින 10 යන්නට මත්තෙන් ලබාදුන් මත්පැන් බලපත්‍ර හිමිකරුවන්ට මෙම අරක්කු තොග ලබාදෙන ලෙසට නියෝග කර තිබෙන බවත් ඒ  අනුව මේ වන විට අරක්කු පිරවු ලොරි රථ කිහිපයක් එම ස්ථානයේ රදවා තිබෙන බවයි ඔහු සදහන් කළේ.

මෙම අරක්කු බෙදාහැරිම සංවිධානය කිරිම පසුපස කොළඹ නගර සභාවේ අංක එකේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන බෙබද්දෙකු විසින් බවද වාර්තා වේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.