Breaking
5 Feb 2025, Wed

වෙලේ සුදා ඝාතනය කිරිමට සුදානමක්!

ආණ්ඩු පෙරලියකට පෙර සමන්ත කුමාර විතානගේ හෙවත් වෙලේ සුදා ඝාතනය කිරිම සදහා සුදානමක් පවතින බව රාජ්‍ය රහස්‍ය තොරතුරු අනාවරණය කරන LNW විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

තමන් සමග මුල්‍ය ගණුදෙනු කල පිරිස ලෙස වෙලේ සුදා විසින් අනාවරණය කර ඇති පිරිස අතර වත්මන් යහපාලක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහොදරයෙකු වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ ඔඩොක්කු කුක්කෙකු වු ඩඩ්ලි සිරිසේනගේ නාමයද තිබෙන බව වාර්තා වේ. කෙසේ නමුත් රහස් පොලිසිය අදාළ වාර්තාව හරහා මේ බව ආරක්ෂක අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනට දැනුම්දි තිබෙන අතර පසුව එම නාමය සහිත කට උත්තරය තමන් භාරයේ පමණක් තබන ලෙසට නියෝගකර තිබේන බවද අප පසුගියදා අනාවරණය කළා.

මිට අමතරව “වෙලේ සුදා”සමග ඩිල් දැමු දැමු නිළියන් අතර එක්සත් ජාතික පක්ෂයේ මංගලගේ කුරුඳු පොලු හමුදාවට ප්‍රසිද්ධියේම එකතුවු නදිෂා හේමමාලි බව අනාවරණය විමත් වයඹ පළාත් සභාවේ  විපක්ෂ නායක අලවතුවල මහතාගේ දුව විවාහ වී සිටින  පැල්මඩුල්ල ප්‍රසිද්ධ මැණික් ව්‍යපාරිකයෙක් වන විනිල් මැණික් ද වෙලේ සුදා සමග සම්බන්ධකම් පවත්වා ඇති බව අප අනාවරණය කළා.

මිට අමතරව වත්මන් යහපාලන ආණ්ඩුවේ ඉහල තනතුරු දරණ කිහිපදෙනකුගේ නම් අනාවරණය විම හේතුවෙන් ආණ්ඩුව දැඩි අර්බුදයකට මුහුණ දි ඇති අතර ඒ අනුව වෙලේ සුදා ඝාතනය කර එම සියලු වගකිම් වලින් නිදහස් විමට ආණ්ඩුව සුදානම් වන බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

මෙරට මහා පරිමාණයේ හෙරොයින් ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ‘වෙලේ සුදා’ නමැත්තාට එරෙහිව පවතින කුඩු නඩුවකට අදාළ සටහන් යෙදූ ගල්කිස්ස පොලිසියේ තිබි අස්ථානගත වු තොරතුරු පොත ආරක්ෂක අමාත්‍යංශයේ සුරැකිව තිබෙන බව අප පසුගියදා අනාවරණය කළා.

වෙලේ සුදා කළ ගණුදෙනු 

වෙලේ සුදා එක්ක ගණුදෙනු කල අය අතර ඩඩ්ලි සිරිසේන!

“වෙලේ සුදා”සමග ඩිල් දැමු කුරුඳු පොලු හමුදාවේ නදිෂා හේමමාලි

‘වෙලේ සුදා’ගේ අතුරුදහන් පොත ආරක්ෂක අමාත්‍යාංශයේ!

විනිල්ගේ කුඩු සල්ලිවලින් දුවන ජේ. සී. අලවතුවල

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.