Breaking
23 Feb 2025, Sun

අකිලගේ මුහුණේ ෆෙරෙෂ් ගතිය නැති විමේ රහස මෙන්න

පහුගිය ටිකේම එජාප මාධ්‍ය ප්‍රකාශක මෙන්ම කොල්ලෙකු දැක්ක තැන වැදවැටෙන අධ්‍යාපණ අමාත්‍ය අකීල විරාජ් කාරියවසම් මුහුණේ කිසිම ෆෙරෙෂ් ගතියක් නැති බව ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේදිම කියලු අපි සියලුම දෙනා දැක්කා.මිට අමතරව එජාප ඇමතිවරුන් කිහිප දෙනෙකු මෙන්ම අමාත්‍යංශයේ ලේකම්වරුන් ඇතුලු සේවකයන් කිහිප දෙනෙකුම අකිල ලොක්කාගේ මුහුණේ ෆෙරෙෂ්  ගතිය නැති බව දැක්කද එය කෙලින්ම කියන්නට ගියේ නැත.

මේ අතර අකිලගේ ෆෙරෙෂ් ගතිය  අතුරුදහන් විමට හේතුව සොයාගෙන ගිය අප විශේෂ ඔත්තුකරුවෙකු එය අනාවරණය කරගෙන තිබේ. 

අකිල විරාජ් කාරියවසම්ගේ බිරිඳ මෙත්සිත් උත්තරා විජේනායක නයිට් ක්ලබ් වල ගැවසෙන්නට පටන් ගෙන එති අතර සමලින්ගිකයෙකු ක්‍රියාකාරකම් සහිත අකිලව තැන තැන සිය බිරිඳ විසින්ම විවේචනය කිරිම අකිලගේ මුහුණේ ෆෙරෙෂ් ගතිය නැති විමට හෙතු වි තිබේ.

අධ්‍යාපණය ලබන දරුවන්ට බන කියන අකිල කාරියවසම් තමාගේ බිරිඳ හදාගැනීමට නොහැකිව කලකිරිමෙන් පසුවන බවයි ප වාර්තාකරු අනාවරණය කළේ.

මෙත්සිත් උත්තරා යනු  කුරුණෑගල පැත්තේ බයිසිකල් ශුරයෙකු සමග සම්බන්දයක් ඇතිකරගෙන සිටි පුංචි කෙල්ලෙක් වන අතර එම ප්‍රේමයද කඩා දමා අකිල ඇය බලහත්කාරයෙන් විවාහ කරගෙන තිබේ.

තමන් සමග ලිංගික සබඳතාවන් පැවැත්විමට නොහැකි වන නිසා අකිල කාරියවසම් තම බිරිඳට ලිංගික කටයුතු සඳහා කුලියාපිටියේ දශික හේරත් නැමැත්තෙකු හඳුන්වා දී තිබෙන අතර ඇය දැන් සිමාව ඉක්මවා ඔහු සමග තැන තැන රස්තියාදු ගැසිම හා රාත්‍රියේ සමාජ ශාලාවල ගත කිරිම අකිලගේ මුහුණේ ෆෙරෙෂ් ගතිය නැති විමට හේතුව වි තිබේ.

කරුණු රාශියක් වාර්තා කිරිමෙන් වැලකි සිටි බව කරුණාවෙන් සලකන්න 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.