Breaking
23 Feb 2025, Sun

රනිල්ගේ ගෙස්ටාපෝ පොලිසිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනිමේ සුදානමක්!

දිනෙන් දින රට විනාශය කරා ගෙන යන බෙදුම්වාදී යහපාලන හවුලට එරෙහිව රටේ ජනතාවට සත්‍ය හෙලිකිරිමට කටයුතු කරන මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ඉදිරි දින කිහිපය තුලදි අත් අඩංගුවට ගැනිමේ සුදානමක් පවතින බව ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යෙදෙන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා..

අන්තර්ජාලය භාවිත කරමින් සිදුකරන මඩ ප්‍රචාර නතර කරමින් ඒවා සිදුකරන හොරුන් අල්ලන ලෙස ඉල්ලා ‍මිරිහාන ‍පොලිසියට පැමිණිලි කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු යොදා තිබෙන බවත් එලෙස මඩ ප්‍රචාර ගෙන යන  වෙබ් අඩවි සහ ෆේස් බුක් ගිණුම් කිහිපයක් හඳුනාගෙන ඇති බවත් එජාපය මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබෙන බව අප අද වාර්තා කළා,
එම පැමිණිල්ල කිරිමට පෙර එජාප නායකත්වය ඇතුලු කණ්ඩායමක් වෙබ් මර්දණය කලයුතු බවත් ඒ සදහා නීතිය අතට ගෙන නීතිය භාවිතා කරමින් කටයුතු කල යුතු බවද පෙන්වා දි තිබේ. ඒ අනුව රට වෙනුවෙන් සත්‍ය වාර්තාකරණයේ යෙදෙන නමුත් ආණ්ඩුවට හිසරදයක්ව පවතින වෙබ් අධවි පවත්වාගෙන යන කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනිමට කටයුතු කරමින් සිටින බවයිඅ  වාර්තාකරු සදහන් කළේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.