Breaking
23 Feb 2025, Sun

ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදහන් කළේ?

LNW Exclusive-හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අතර ජනාධිපතිවරන උනුසුම උච්චතම තැනකට පැමිණ තිබුනු දිනයක්……ඒ 2010 ජනවාරි 24 වැනිදා  උදේ දහයට ගෙදරින් පිට වෙලා ගියේ. එදා ඉඳල තවම මම මේ දුවන්නේ ප්‍රගීත්ගේ කටහඬ අහන්න තමයි එහේම කියන්නේ එක්‌නැලිගොඩගේ බිරිඳ….ජනවාරි 24 වැනිදා රාත්‍රියේ ප්‍රගීත් හිටියේ රාජගිරිය ප්‍රදේශයේ එවකට මහින්දට එරෙහිව බලමුලු ගන්වන විකල්ප මාධ්‍යවේදීන් නිරන්තර හමුවන ස්ථානයකය.

එම ස්ථානයේ සියලු ඔනෑ එපාකම් සොයා බැලුවේ එවකට මන්ත්‍රිවරයෙකුව සිටි වර්තමනයේ අමාත්‍යවරයෙකු වන අයෙකු වේ.(දන්නෝ දනිති..සන්ධ්‍යා නොදන්නේ නම් අපට ලියන්න )සුපුරුදු පරිදි එදිනද මධුවිත පිරුනු සාකච්ඡා වලින් පසුව අනිත් සියලු දෙනාටම පෙර එම ස්ථානයෙන් ඉවත් විමට අවශ්‍ය වුයේ ප්‍රගීත්ටය ඒ ඔහු කවුරුන් හෝ හමුවිට අවශ්‍ය බව සදහන් කරමින්‍ ය. ඒ ගිය ප්‍රගීත් අදටත් ආවේ නැත.

…..එක්කෝ ප්‍රගීත් ජිවතුන් අතර නැත….නැතහොත් පරණ් ප්‍රගීත් මරා දැමු ඔහු අලුත් කෙනකු ලෙස ලෝකයේ කොතනක හෝ ජිවත් වනවා විය හැකිය.සමහර විට එය තව කෙනකු දන්නවා විය හැක..නැතහොත් නොදන්නවාද විය හැකිය….සත්‍ය වශයෙන්ම ඒ දන්නා කෙනා දැන් ජිවත් වෙමින් සිටින බව පමණක් අපට කිව හැකිය…..(සියලු තොරතුරු අනාවරණය කල නොහැක)

සත්‍ය වශයෙන්ම ප්‍රගීත් ඝාතනය කලේ හෝ අතුරුදහන් කළේ කවුරුන්ද? මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය දඩයමේ නිළ ලකුණ බවට පත්වු ප්‍රගීත් මේ අවසන් වු ජනාධිපතිවරණයේදි මෙන්ම මැතිවරණයෙන් පසුව කතාබහට ලක් නොවන්නේ මන්ද?

අතුරුදහන් වූ බව කියන ප‍්‍රගීත් එක්නැලිගොඩ ප‍්‍රංශයේදී තමන්ට මුණ ගැසුණේ යයි මහත් ආන්දෝලානාත්මක ප‍්‍රකාශයක් කල සන්ධාන මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු සිරස රූපවාහිනිය සමඟ සාකච්චාවකට එක්වෙමින් තම ප‍්‍රකාශය යළිත් තහවුරු කරමින් ප්‍රසිද්ධියේ තමන්ට ප‍්‍රගීත් එක්නැලිගොඩ පෙන්වූ බව කියූ මංජුල වෙඩිවර්ධන නැමැති මාධ්‍යවේදියාද ප‍්‍රංශයේ සිට දුරකතනයෙන් සම්බන්ධ වූ අතර ඔහු මන්ත‍්‍රිවරයාගේ ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරන විටදිය.(අරුන්දික දැන් ජහපාලක ආණ්ඩුවේ) ජනාධිපතිවරණයක් පෙනේන නොපෙනෙන සමයක ප්‍රගීත් සිටින බව පැවසිමෙන් බීයට පත්වුයේ කවුරුන්ද? අද ඔහු සිටින්නේ කවර කණ්ඩායමෙද? දැන් ඔබට ප්‍රශ්ණ වැලකි…..

දැන් වෙන කතාවක්…………..
“ක්ෂණික විවාහයක් වූ එදින මංගල රත්‍රියේදීම නිර්මලාව නිරුවත් කරමින් චම්පික රණවක නම් ”දේෂප්‍රේමීයා” දිගට හරහට ඡායාරූප ගත්තේය. මේ ඇයි දැයි ඇය වික්ෂිප්ත වුවද චම්පිකගේ සතුටට අකුල් හෙළුවේ නැත. එතැන් පටන් ඔහුගේ ලිංගික සතුට වූයේ එය ය. සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කිරීමට චන්දනට නොහැකි බව දැන ගන්නා විට නිර්මලා පරක්කු වූවා වැඩිය. මේ මිනිසා කල් ඇතිව හදුනා ගන්නට බැරි වූ නිසා අසරණ වූ ඇය ඔහුට රිසි සේ ඉඩ දී වසර හතරක් කිසිදු කායික බැදීමක් නොමැතිව සිටියාය. බටහිර කාම චිත්‍රපට නැරඹීමෙන් ලිංගික මිථ්‍යා අශාවන්ට ගොදුරු වී සිටි චම්පිකගේ තත්ත්වය එන්න එන්නම අසාධ්‍ය විය. වරෙක ඇය නිරුවත් කර ලණුවලින් බැද සිරුරේ පාට තවරමින්ද, තවත් වරෙක පාට තවරමින් පහර දෙමින්ද ඔහු ආශ්වාද වින්දේය. බැරිම තැන ඇය ඔහුගේ රහසිගත මිතුරකු වූ ලෝහාන්ට මේපුවත් කීවාය. වැඩක් වූයේ නැත. ලොහාන් ද පාඨලී චම්පිකගේම කුලයේ තවත් එකෙකු බව පසුව හෙළි විය.”

නිර්මලා…… 2010 ජනාධිපතිවරණ සටනේදි විපක්ෂය හැටියට එක්සත් ජාතික පක්ෂයට සිටි ප්‍රධාන හතුරෙකි සිංහල බෞද්ධ පිරුවටයට මුවාව රාජපක්ෂලා පොෂණය කල ජාතික හෙළ උරුමය…. මහින්ද වට්ටන්න නම් හෙළ උරුමයට ගහන්න ඔනෑ…. (පාඨලී චම්පික රණවක මහතාගේ ජන්ම කේන්ද්‍රයේ ඇති ග්‍රහ පිහිටීම් අනුව 2020 වන විට ඒ මහතා ශ්‍රී ලංකාවේ නායකයා වීම අනිවාර්ය බවට මේ වන විට කතාවක් සදමින් සිටි.)

ඒ අනුව හදිස්සියෙම විපක්ෂයට ඉල්ලමක් පැදිනි ඒ නිර්මලා…… නම්වු ඉල්ලමය…..පාඨලී චම්පිකගෙ අවිචාරවත් කාම ආශාවන්ට බිලිවෙමින් සිටි නිර්මලා තමන්ගේ කතාව කෙසේ හෝ කාට හෝ කියන්නට අවශ්‍ය විය….. 2009 නොවැම්බර් මැද භාගයේ දවසක නිර්මලාට ප්‍රගීත් මුණ ගැසිය(ඒ අනිත් දන්නා කෙනාය) එම මුණ ගැස්සවිමට බත්තරමුල්ල පැත්තේ ජිවත් වන එජාප මන්ත්‍රිවරයෙකු මැදිහත් විය.එවකට ලංකා ඊ නිවුස් කතෘවරයෙකු ලෙස කටයුතු කල ප්‍රගීත් මේ කතාව ලංකා ඊ නිවුස් හී පල කලෙය.නමුත් මුදලට යටවු සදරුවන් එම පුවත සතියක් යන්නට කලින් ඉවත් කරනු ලැබුවා පමණක් නොව පුවත සම්බන්ධයෙන් වු තොරතුරුද හෙළිකර තිබේ. අදාළ ලිපිය ලංකා ඊ නිවුස් හී පල වුයේ 2009 දෙසැම්බර් 08 දිනය.

පසුව ප්‍රගීත් පසුපස හඹා ආවේ අමුතුම ආකාරයේ බලවෙගයකි…එය හරියටම ….1988-1989 සමයේ පාඨලී චම්පිකලා මෙහෙය වු “ප්‍රා” සංවිධානයට හරියටම සමානය.
තවදෙයක් කිව යුතුමය “ප්‍රා” සංවිධානයේ නිර්මාතෘවරුන් දෙදෙනෙකි දෙදෙනාම අද එකම තැනය ඒ පාඨලී චම්පික හා රාජිත සේනාරත්නය

දැන් ඔබට සත්‍ය වැටහෙනු ඇත කතාව තවමත් අවසන් නැත…..ජනවාරි 24 වැනිදා රාත්‍රියේ ත්‍රීරෝද රථයකින් පිටව ගිය ප්‍රගීත්ට සිදුවුයේ කුමක්ද?

දැන් සන්ධ්‍යා එක්නැලිගොඩ මේ වැඩේ ලෙසියෙන් බෙරාගත හැක…….සත්‍ය පසුපස ඇය හඹා යන්නේ නම් දැන් මාර්ගය විවෘත කර අවසන් ය……..

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.