Breaking
23 Jan 2025, Thu

මහින්දට භය යහපාලන ටොයියන් බුද්ධි අංශ මෙහෙයුමක!

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වෙමින් සිටින බවත් ශ්‍රිලනිපය දෙකඩ කිරිම සදහා එක්සත් ජාතික පක්ෂය ගත් සියලු කූට උපක්‍රම පරාජය කිරිමට මහින්ද ප්‍රමුඛ කණ්ඩායම සමත් විමත් සමග එක්සත් ජාතික පක්ෂය රටේ ආරක්ෂක අංශ සියතට ගෙන මෙහෙයවිමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.

ඊයේ(10) කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල සමාධි පිළිමය ඉදිරිපිට පැවැති ජාතික භික්‍ෂු සම්මේලනය විසින් සංවිධානය කළ ‘රටම අනතුරේ – මහ සඟරුවන පෙරට’ යන තේමාව යටතේ වූ අධිෂ්ඨාන පූජාව ආවරණය කිරිමට මාධ්‍යවේදීන් වෙසින් පැමිණි ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ එකකයක් මගින් පිහිටුවා ඇති බුද්ධි අංශ සමාජිකයන් පුජාව ආවරණය කිරිම වෙනුවට අවට සිදුවිම් සහ පුද්ගලයන්ගේ පැමිණිම ආදි ඡායාරූප හා විඩියෝ ගත කිරිමේ යෙදි සිටිනු අප විශේෂ වාර්තාකරු නිරික්ෂණය කර තිබේ.

පසුව ඔහුන්ව ලුහුබැඳ ගොස් ප්‍රශ්ණ කිරිමේදි ඔහුන් යුධ හමුදා සහ පොලිසියට සම්බන්ධ අය බව අනාවරණ කරගෙන තිබේ.ආරක්ෂක අමාත්‍යංශයේන් ලැබුනු නියෝගයකට අනුව ඔහුන් මෙම අවස්ථාවට සහභාගි වු බවද ඔහුන් පිලිගනු ලැබුවා,

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.