Breaking
23 Feb 2025, Sun

ලොක්කා….අපේ ඇමතිකම් බිල්ලට දෙනවා…!

රනිල් වික්‍රමසිංහ කෙසේ හෝ බලයේ සිටිමට තිබෙන කෑදරකම නිසා අපේ ඇමතිකම් බිල්ලට දි එතුමාගේ අගමති කම රැක ගැනිම් සදහා කටයුතු කරමින් සිටින බව LNW ඇමතු වත්මන් රජයේ ඇමතිවරුන් කිහිප දෙනෙකුම කියා සිටියා…..” අන්තිමට ලොක්කාගේ කොල්ලො ටික ඇමතිකම් වල ඉතුරු වෙවි අපිට ගෙදර යන්න වෙවි….” ජාතික ආණ්ඩුවක් සැදිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයද අකමැති බවයි ඔහුන් පෙන්වා දුන්නේ.

විපක්ෂනායක නිමල් සිරිපාලට අගමැති විය හැකි බවට් කැරට් අලයි පෙන්වමින් සිටින අතර මේ තරම් මොඩ් විපක්ෂ නායකයෙකු තමන් දුටු පලමු අවස්ථාව මෙය බවද ඔහුන් සදහන් කළා.

අන්තිමට ඉතුරුවන ඇමතිවරුන්

එක්සත් ජාතික පක්ෂයේ අලුත් නම -එක්සත් සමලිංගික පක්ෂය

සමලිංගික සාමාජිකයින්

රනිල් වික්‍රමසිංහ / පක්ෂ නායක -අගමැති

සජිත් ප්‍රේමදාස /උපනායක – නිවාස ඇමති (බිරිද හරේන් සමග සැතපේ )

මලික් සමරවික්‍රම  /සභාපති

රුවන් විජේවර්දන / ආරක්ෂක ඇමති

මාධ්‍ය ප්‍රකාශක /අකිල විරාජ් – අධ්‍යාපන ඇමති

එජාප ජාත්‍යන්තර කටයුතු හා අග්‍රාමාත්‍ය කාර්යාල මණ්ඩල ප්‍රධානි /සාගල රත්නායක

එජාප මාධ්‍ය ප්‍රධානි සහ ජිල්මාට් සම්පාදනය / මංගල සමරවිර / විදේශ ඇමති

සුජීව සේනසිංහ / අධිකරණ ඇමති

රන්ජන් රාමනායක (අතීතයේදී ජිගලෝ කෙනකි – ජිගලෝ යනු පිරිමි ගණිකාවන්)  / ඇමති

චම්පික රණවක – බහු ලිංගික (පිරිමි සහ ගැහැණු ) / ඇමති

වසන්ත සේනානායක / ඇමති  

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.