Breaking
22 Feb 2025, Sat

රාජපක්ෂලා සම්පුර්ණයෙන් අතුගා දැමිම සදහා වන ව්‍යාපෘතිය භාරව කටයුතු කරනු ලබන ජනතා විමුක්ති පෙරමුණේ “රාජපක්‍ෂ පාලනය විසින් අසාධාරණයට හා පළිගැනීමට ලක්වූවන්ගේ තොරතුරු එක්රැස්කිරීමේ කමිටුව”වට ලැබේන ඇතැම් ඇමතිවරුන්ගේ සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්බන්ධ චොදනා සටහන් තබා නැති බව LNW ඔත්තුකරුවන් අනාවරණය කරගෙන තිබේ.

අංක 43/20, නුගගහ පෙදෙස, පිළියන්දල පාර, මහරගම. ලිපිනයට තවමත් එකම ලිපියක් වත් තවමත් ලැබි නැති අතර  දුරකතනයෙන් සහ ෆැක්ස් මගින් අංක 0112896394. ජංගම දුරකතන අංක 0718106863ට ලැබෙන රාජපක්ෂලාට විරුද්ධ පැමිණිලි පමණක් සටහන් කරගන්නා බව අනාවරණය කරගෙන තිබේ.

රාජපක්ෂලා සම්බන්ධයෙන් තොරතුරක් ලබාදිමට යමෙකු කතා කල විට තලුමරමින් තොරතුරු විමසන බවත් ඇතැම් ඇමතිවරුන් සම්බන්ධයෙන් හෝ සිරිසේන ජනාධිපතිවරයා හෝ ඔහුට සම්බන්ධ අයෙකු පිළිබඳව තොරතුරු ලබාදීමට කතා කරන අවස්ථාවෙ එපා වාහෙට හොදි බෙදනා ආකාරයට කතා කරන බවයි තොරතුරු ලබාදීමට කතාකල බොහෝ දෙනෙකු LNW ඔත්තුකරුවන්ට පවසා ඇත්තේ.

ඒ අනුව අදාල තොරතුරු සම්බන්ධයෙන් LNW ඔත්තුකරුවන් කරන ලද විමර්ෂණයෙදි මේ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.