Breaking
6 Feb 2025, Thu

මෛත්‍රී-මහින්දහමුවෙන් කිපුනු ජරාව කන වෙබ් අඩවි

මහින්ද – මෛත්‍රී හමුව සම්බන්ධයෙන් කුපිතව සිටින එජාපයෙන් හා මංගල සමරවිරගෙන් පඩි ලබන කුප්ප වෙබ් කල්ලි කිහිපයක් අතොරක් නැතිව මෛත්‍රීපාල සිරිසේනට පරිභව කරන්නට පටන්ගෙන තිබේ.ඊයේ අපි අනාවරණය කල පරිදිම අද ලංකා ඊ නිවුස් වෙබ් අධවිය මෛත්‍රීපාල සිරිසේනට ආමන්ත්‍රණය කර ඇත්තේ …අද සාකච්ඡාවෙන් පසුව සිද්ද වෙන්නට යන්නේ කුමක්ද කියාවත් දන්නේ නැති මඩ වෙබ් කරුවන් මේ නටන්නේ එක්සත් ජාතික පක්ෂ පසුගිය දින 100 තුල ලබාදුන් වරප්‍රසාදයන් අහිමිවිමට විනා රට වෙනුවෙන් නොවන බව ඉතා පැහැදිලිය.

උපුටා ගැන්ම ලංකා ඊ නිවුස්… 

ජනාධිපතිගේ ඓතිහාසික පාවාදීම තීන්දුයි: ‘පොන්ත සිරිසේනගේ පිටුපස පොන්ත සිරිසේනට කැමැත්තක්‘ කියා මිරිස් වතුරෙන් හෝදා ගන්න ඉඩ දී බලා සිටිමුද?

“කෙතරම් ගුණ කළත් දුදනෝ නොවෙති යහපත් – කිරි දියෙහි යෙදුවත් අඟුරු සුදුවන කලෙක් නම් නැත්“ යන ගුත්තිලයේ කවිය යලි යලිත් සත්‍යයක් බව පසක් කරමින් මෘග චෞර රාජපක්ෂ පවුල එළවා රට ගොඩ නගන්නැයි කියා බලය දුන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ හදවත කිරි සාගරයක දැම්මත් සුදු නොවන අඟුරු කෑල්ලක් බව පසක් කරමින් හංසයාට ඡන්දය දුන් සියළු ජනතාව පාවාදෙමින් මැදමූලන මෘග චෞර පවුල බේරා ගැනීම සඳහා ඔහු සමග සාකච්ඡා කිරීමට දිනය සහ කාලය වෙන් කර තිබේ.

ඊට හේතු වශයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය නිකුත් කර ඇති නිවේදනයෙන් කියන කතා සාවද්‍යය. අදේශපාලනිකය. ගොං ය. එක ගොං කමක් නම් නිවේදනයක් නිශ්චිත පුරුෂයකින් ලියා ගත නොහැකි ගොනෙක් විසින් එය ලියා තිබීමයි. වරෙක උත්තම පුරුෂයෙන් ජනාධිපතිවරයා සේ ලියන ඔහු තවත් වරෙක ප්‍රථම පුරුෂයෙන් ලියයි. 

උපුටා ගැන්ම අවසන් 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com



By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.