LNN SPY

වැලි රාජුගේ අවමඟුල අස්සේ තවත් සිරිසේන සොහොයුරෙකුගේ හොර ගෑනු වලියක්!

එකගෙයි කැම නතර විම හේතුවෙන් පසුගියදා පොරෝ පහරක් කා ජිවිතක්ෂයට පත්වු ජනපති මෛත්‍රීපාල  සිරිසේනගේ සොහොයුරු ප්‍රියන්ත සිරිසේන නොහොත් වැලි රාජු ගැන රටේ ජනතාවට දැන් අමුතුවෙන් කිව යුතු නැත.අමන කමේ ගොස් පොරෝ පහර කා මියගිය බව අප සිද්ධිය සිදුවි පැය කිහිපයක් තුල වාර්තාකල අතර එය ඉවසා වදාරා සිටිය නොහැකිව විව්ධ උපක්‍රම යොදමින් වෙනස් කිරිමට සිරිසේනලා උත්සහ දැරුවද අන්තිමට යහපාලක මෛත්‍රී අවමඟුලට පොල්ල තබා සමාජය හමුවේ තමන්ගේ නිරුවත පමණක් නොව තම පවුලේ නිරුවතද ප්‍රදර්ශනය කළේ අප කල අනාවරණය සත්‍යක් බව පිළිගනිමි.(එකගෙයි කැම නතර වි සිරිසේන සොහොයුරුට මිතුරාගෙන් පොරෝ පහරක්!)

වලත්ත කමේ ගිය රාජු කැවේ පොරෝ පහරය,ඩඩ්ලි සිරිසේන කෑවේ කඩු පහරය,සිරිසේන පුත් දහම් කැවේ කණේ පහරය…….තවත් ගුටි ඇන ගැනිමක් අපට වාර්තා වුයේ මියගිය ප්‍රියන්ත සිරිසේනගේ අවමඟුල අස්සේය. තව පොඩ්ඩේන් එදා උදලු පහරක් කා මියයන්නට වන්නේ මෛත්‍රීපාල සිරිසේනගේ තවත් සොහොයුරුකු වන චමින්ද සිරිසේනටය.

 ප්‍රියන්ත සිරිසේනගේ අවමඟලය කටයුතු සිදුවෙම්න් පවතින අවස්ථාවේ චමින්ද සිරිසේනගේ අනියම් බිරිඳ එම මළ ගමට සහභාගි වි ගෙදර මෙන් වැඩ කරමින් හැම වැඩක්ම තමන්ගේ කර ගනිමින් කටයුතු කරමින් සිට ඇති අතර අමුත්තන්ට සංග්‍රහ කරන සියල්ලම භාර වි තිබුනේ  චමින්ද සිරිසේනගේ ඇත්ත බිරිදටය.මුලුතැන්ගෙට ගිය චමින්දගෙ අනියම් බිරිඳ ඇය සමග රණ්ඩුවක් ඇති කරගෙන ඇති අතර ගෑණු දෙදෙනා කෙහෙවලු පටලාවාගෙන මුලුතැන් ගෙදර කොප්ප,පිගන් රැසක්ද බිද දමා තිබේ.

රණ්ඩුව අතරතුර එම ස්ථානයට පැමිණි  චමින්ද සිරිසේනට එම රණ්ඩුව බේරා ගැනිමට නොහැකි වි ඇති අතර චමින්ද සිරිසේනගේ බිරිඳ අමු තිත්ත කුණුහරුපයෙන් චමින්දට බැන වැදි අතර ……ඔබේ මල්ලි….කැවේ පොරෝවෙන්…ඔබට කන්න වෙන්නේ උදැල්ලැන්….. යනුවෙන් බැන වැදි තිබේ.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ චමින්ද සිරිසේනගේ අනියම් බිරිඳ ගුටි සාදයෙන් පසුව 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top