Breaking
5 Feb 2025, Wed

රනිල්ට ඔනෑ විදියේ කටක් තියෙන එකෙකු කියන කතා ගණන් ගන්න එපා…මම කිව්වෙ සිරිසේන කියපු දේ -රාජිත

රනිල් වික්‍රමසිංහ වැනි පිං අගමැතිවරයෙකුට අවශ්‍ය විදියේ කටක් තියෙන තමන්ගේ මන්ද මානසික පුතා පෙන්වා බාලවයස්කාරියන් සමග සැතපෙන හොරිකඩ පිංපියෙකු වන් රාජිත සේනාරත්න වැන්නේකු කියින කතා සම්බන්ධයෙන් කිසිවෙකුත් තැකිමක් නොකරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරයෙකු අප අමග කියා සිටියා.

මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය තබා නාමයෝජනාවත් ලබා දිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  මෛත්‍රී-මහින්ද සමගි කරවීමට පත් කළ කමිටුවට  දැනුම් දුන් බව කක්කුස්සි කටා හෙවත් ඇමැති රාජිත සේනාරත්න කල ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා කියා සිටියේ කමිටුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් 6 දෙනාගෙන් කිසිවෙකුත් මෛත්‍රී හමු නොවුනු බවත් මෛත්‍රී ඒ ආකාරයේ කතාවක් පැවසු බව වෙන කිසිවෙකුත් නොකියු බවයි.

නමුත් ඊළග මහා මැතිවරණයට පෙර  එක්සත් ජාතික පක්ෂයට එකතු විමට සිටින රාජිත දැන් සිටම ඒ සදහා පාර සකසා ගනිමින් සිටින බවද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නා.

මේ අතර ඊයේ කැබිනට්ටුව තුල තමන් කල ප්‍රකාශය සම්බන්ධයෙන් LNW  විශේෂ වාර්තාකරු රාජිතගෙන් කල විමසිමකදි රාජිත පවසා ඇත්තේ තමන් කිව්වේ සිරිසේන ජනපති තමන්ට කිවු දේ බවයි.

“මම කිව්වේ සිරිසේන කියන්න කිව්ව දේ…වෙන් බම්බුවක් මම දන්නේ නෑ …..”

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.