Breaking
23 Feb 2025, Sun

පවුල් ගස් වවන්නේ නෑ හිටං ..කෙලින්ම හිටවනවා හිටං….

ජනවාරි මාසයේදි ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයේ සබාපති ලෙස මසකට රුපියල් ලක්ෂ් 30 ක වැටුපකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තවත් සොහොයුරුකු වන කුමරසිංහ සිරිසේන පත්කරන ලදී.

පෙබරවාරි මාසයේදි ජාතික ආරක්ෂක අමාත්‍යන්ශයේ මාද්‍ය ලේකම් ලෙස මෙතෙක් නොතිබුනු තනතුරක් ඇතිකොට ඒ සඳහා මසකට රුපියල් ලක්ෂ ගනනක  දීමන සහිතව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බෑනා තිලින සුරන්ජිත් පත්කරන ලදී.

මාර්තු මාසයේදී විදේශ කටයුතු අමාත්‍යන්ශයේ රාජ්‍ය නායකයන්  පිලිගැනීමේ නිලදාරිනිය ලෙස මෙතෙක් නොතිබුනු තනතුරක්  ඇතිකොට ඒ සඳහා මසකට රුපියල් ලක්ෂ ගනනක   දීමනා සහිතව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දුව චතුරිකා සිරිසේන පත්කරන ලදී.

අප්‍රේල් මාසයේ ඉකුත් සතියේ  තිස්‌සමහාරාම විෂ්ණු කතරගම දේවාලයන්හි ප්‍රධාන දේවාල බස්‌නායක නිලමේවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරුකපිල ගාමිණී සිරිසේන මහතා පත් කර තිබේ.

දින 100 තුල කල රාජ්‍ය සංචාර 5 ටම  රජයේ වියදමින් ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන සහබාගී විය.

හැබැයි මම පවුල් ගස් වවන්නේ නෑ හිටන් !

~~විශේෂ ලියුම්කරු~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.