Breaking
24 Feb 2025, Mon

මෛත්‍රී සිංහලයාගේ අවුරුද්ද මඟ හරී- අවුරුදු අස්සේ සිරිසේන රෝහලේ

ජනපති මෛත්‍රීපාල සිරිසේන අසනීප වී පොළොන්නරුවේ සිට කොළඹට හොලිකොප්ටරයේ රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.වසර ගණනක් සිට මොහු මුත්‍රාශය ආශ්‍රිත අසනීපයකින් පෙළෙන්නකු බව සිරිසේනගේ ලගින් ඇසුරු කරන්නන් දන්නා කරුණක් බවත් කිසියම් ගුප්ත කරුණක් නිසා මොහුව ඇතුල් කර ඇත්තේ කොළඹ යුධ හමුදා රෝහලට බවයි වාර්තා වන්නේ.

මේ අතර අප විශේෂ වාර්තාකරු සදහන් කළේ සිරිසේන ජනාධිපතිවරයා සිංහල අලුත් අවුරුද්ද සැමරිම මගහැරිම සදහා මේ අකාරයට රෝහල්ගතව සිටින බවයි.

පොරෝ පහරකින් මිය ගිය ඔහුගේ සහෝදර වැලි රජුගේ සිද්ධිය නිසාමෙවර සිරිසේන සිංහල අවුරුදු සමරන්නේ නැති බව ඔහුගේ සම්බන්දකරණ ලේකම් ප්‍රකාශ කර තිබේ.නමුත් වැලි රජුගේ මරණය සහබාගි වීම ඕනෑකමින් මග හැර සිංගප්පුරුවේ ගත කල මෛත්‍රීය හදිසියේම කිඹුල් කඳුළු හෙලන්නේ මන්ද?

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.