Breaking
23 Feb 2025, Sun

දුෂිත රවි විද්‍යාලංකාර හා තුෂාරි මේනකා මිලියන ගණනක් කෑ හැටි(Video)

රාජපක්ෂ පන්නා දැමිම සදහා ඩීල් පිට දමමින් තමන්ගේ මල්ල තරකරගත් වෙබ් මාෆියාකරුවන්ට යහපාලන ආණ්ඩුවේ දුෂිතයන් හෙලිවිමත් සමග් ඇග කසන්නට පටන්ගෙන තිබෙන බව පෙනෙන්නට තිබේ.
මෛත්‍රීගේ රවි විද්‍යාලංකාර ඉත්තා මහින්දට එරෙහි අලුත් කුමන්ත්‍රණයක! යන පුවත පලවු වහාම ඇග කසන යහපාලන මාධ්‍යවේදීන් යැයි කියාගත් පිරිස මුල්‍ය අපරාධ විමර්ශනට එරෙහි මෙහෙයුමක් ! යනුවෙන් පුවතක් පලකිරිමෙන් පෙනෙන්නට තිබෙන්නේ සත්‍ය වශයෙන්ම රවි විද්‍යාලංකාර වැනි අය දුෂිතයන් බවම නොවේද?

උපුටා ගැන්ම …..

“රාජපක්ෂ පාලන සමයේ සිදුවී ඇති වංචා හා දුෂණ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්තව මෑතකදී ස්ථාපිත කරනු ලැබූ ‘මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය’ අඩපන කිරීම සඳහා ප්‍රබල මෙහෙයුමක් ආරම්භවී ඇත.

එම කුමන්ත්‍රණකරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ, එම විමර්ශන ඒකකයේ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර මහතාය.

රවී වෛද්‍යලංකාර මහතා දුෂිත නිලධාරියකු බවට එම කුමන්ත්‍රනකරුවන් ප්‍රබල මතයක් ගොඩනගමින් සිටියි.”

උපුටා ගැන්ම අවසන් ….

යනුවෙන් එම පුවත පලකර තිබුනේ මංගලගේ මාධ්‍ය ලේකම්වරයෙකු මෙන්ම තමන් වෙබ් මාෆියාවේ පියා යනුවෙන් තමන් විසින්ම පුවත් වාර්තාකර ගත් රුවන් ෆර්නැන්ඩස්ට අයත් ශ්‍රි ලංකා මිර්ර් වෙබ් අඩවියයි.

රවී විද්‍යාලංකාර යනු නිවැරදි පුද්ගලයෙකු නම් එයට පිලිතුරු දිය යුත්තේ ඔහුමය.නමුත් වටේ සිටින හොරි කඩන හොරිකඩයන් මේ තරම් අප කරන අනාවරණයන්ට කලබල වන්නට හේතුවද අපි හොදින්ම දන්නා අතර් අවශ්‍ය ඔනෑම වෙලාවක එයද හෙලිකිරිමට අප දෙවරක් නොසිතන බවද මේ ආකාරයට සටහන් කර තියමු.

රවි විද්‍යාලංකාර මෛත්‍රීපාලට හොදට ගැලපෙන්නේ රටපුරා ගැනු සම්බන්ධයෙන් කියවෙන ඔනෑම වංචාවකට (රුපියල් කෝටියට වැඩි) විද්‍යාලංකාර නමද කියවෙන්නේ ඒ තරමට ගෑනු ගැටවල විද්‍යාලංකාරද සිටින නිසාය.

රවි විද්‍යාලංකාර සහ පහත කියවෙන තුෂාරි මේනකා ප්‍රනන්දු අතර සම්බන්ධය දැන ගන්න පහත දැක්වෙන විඩියෝව නරඹන්න……

ඇඟලුම් සම්බන්ධ ව්‍යාපාරයක නිරත වන බව පවසමින් ඇගේ නූල් පොටක් නැතුව විද්‍යාලංකාර සමග සැතපෙන කිරුළපන තුෂාරි මේනකා ප්‍රනන්දු(Thushari Menaka Fernando) රටේ ව්‍යාපාරිකයන්ගෙන් වංචාකර ඇති කෝටි ගණනක් මුදල් සම්බන්ධයෙන් වගකිමට කිසිම පොලිසීයකට හෝ අධිකරණයකට නොහැකි වුයේ ඇයිදැයි යන්න අමුතුවෙන් කිවයුතු නෑ.හොරාට ගත් ආචාර්ය පට්ටමක්ද ගත් රවී වෛද්‍යාලංකාර පසුගිය දිනක දෙහිවල ලැගුම්හලකදී කාන්තා පොලිස් කොස්තාපල්වරියක් සමග යහන් ගතව සිට අසුවීමද  මේ වන විට ප්‍රසිද්ධ රහසකි. තුෂාරි මේනකා මේ වනවිට වංචා කර ඇති මුදල (වාර්තාවන අන්දමට ) මිලියන 400ද ඉක්මවා තිබේ.

තුෂාරි මේනකා ප්‍රනන්දුගේ වැඩ බැලුම්ගල හෙලිකල ආකාරය පහතින් අසන්න…

හිටපු පොලිස්පතිවරුන් වන වික්ටර් පෙරේරා, ඩබ්. බී. රාජගුරු, ලකී කොඩිතුවක්කු, චන්ද්‍රා ප්‍රනාන්දු, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී.පී. පතිරණ, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් යන අයවළුන් පිළිබඳව ඔවුන්ට විරුද්ධව පැවති විමර්ශණයන් පිළිබඳව තමා දන්නා බවත් එකී සියළු ලිපි ලේඛණ තමා සන්තකයේ ඇති බවත් පවසන රවී තමාට විරුද්ධව කවරෙකු හෝ කටයුතු කිරීමට ආවොත් එය එම තැනැත්තාගේ අවසානය බවද පුන පුනා කියවන්නේ තමන් වැඩ කාරයෙක් බව පෙන්විම සදහාය.

අනුන්ගේ කුණු හොදන්නට තද කන අයට අපි තවත් කරුණක් හෙලිකිරිමට කැමැත්තෙමි …

දිනකට රුපියල් කෝටි හයක පමණ කළු සල්ලි ජාවාරම් කරමින් රටේ ආර්ථිකය බීද වැට්ටු පිටකොටුවේ උන්ඩියල් කප්පිත්තා වු ඉන්දියානු ජාතිකයා සමග සමීප සම්බන්ධයන් පවත්වමින් මුල්‍ය වංචාවට සම්බන්ධව කටයුතු කලේ රවි විද්‍යාලංකාර බව අප අද අනාවරණය කර සිටිමු.

පහත දැක්වෙන් වීඩියෝව නැරඹීමේ සහ බැලුම්ගල වැඩසටහනට සවන් දිමෙන් පසුව දුෂිතයන්ට කඩේ යන ටොයියන් සිටීනම් ඔහුන්ගේ අදහස් අපට ලියන්න.

රවි විද්‍යාලංකාර සහ පහත කියවෙන තුෂාරි මේනකා ප්‍රනන්දු අතර සම්බන්ධය දැන ගන්න පහත දැක්වෙන විඩියෝව නරඹන්න……

තුෂාරි මේනකා ප්‍රනන්දුගේ වැඩ බැලුම්ගල හෙලිකල ආකාරය පහතින් අසන්න…



හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.