LNN SPY

රට පාවාදෙන මෛත්‍රී හිවලා පරදවමු! රට වෙනුවෙන් නව ගමනක්

මෛත්‍රීපාල සිරිසේන යනු හිවලෙකු බව අප අවස්ථා ගණනාවකදිම අනාවරණය කර සිටියේ සාක්ෂි සහිතවය.ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පමණක් නොව අවශ්‍යනම් ගෙදර ගෑණු උන්දෑ වුවද ඔනෑම කෙනෙකු ඉදිරියේ දණ ගැස්සවිමට සුදානම් මෛත්‍රී රටේ ජනතාව වෙනුවෙන් නිවැරදිව පමණක් සිට ගැනිමට නොහැකි බව ඔප්පුකර හමාරය.

පක්ෂ නායකයන් හමුවේ අඬා වැටෙමින් රනිල්ට පිටුපැමට තමන්ට නොහැකි බවත් එසේ වුවහොත් තමන්ට වෙඩි කා නසින්නට වන බවයි.

බෙදුම්වාදීන් වෙනුවෙන් තමන් ලබාදි ඇති පොරොන්දු ඉටු කිරිමට රටේ බහුතර සිංහල බෞද්ධයන් අමතක කිරිමට මෛත්‍රී දෙවරක් නොසිතනු ඇත.

මෛත්‍රිපාල අවසන් වශයෙන් වැඩ කරන්නේ එ ජා පක්‍ෂයට අවශ්‍ය අන්දමට මිස ශ්‍රී ල නි පක්‍ෂයේ කිසි කණ්ඩායමකට අවශ්‍ය අන්දමට නො වේ. අද ආණ්ඩුව වැඩ කරන්නේ රනිල්ට, බටහිරට හා ඉන්දියාවට අවශ්‍ය අන්දමට ය. ඒ සඳහා යටිතල පහසුකම් සපයන්නේ මෛත්‍රිපාල සිරිසේන ය. මෛත්‍රිපාල එදත් අදත් ශ්‍රී ල නි පක්‍ෂයේ  ආණ්ඩුවක් පිහිටුවීමේ දී ප්‍රධාන බාධකය වෙයි.

ඒ අනුව තවදුරටත් වෙනුවෙන් පෙළගැසුණු ප්‍රගතිශිලි ජනයා මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් සතපහක බලාපොරොත්තුවක් තබාගැනිම කිසිදු පලක් නැති ක්‍රියාවලියක් බව ඔප්පු කර හමාරය.

දැන් ජනතාව වහාම සුදානම් විය යුතුය…ඒ අවජාතක ආණ්ඩුව පමණක් නොව පිං අගමැති මෙන්ම මෛත්‍රීපාලනයද අවසානයකට රැගෙන යාමටය.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top