Breaking
23 Feb 2025, Sun

රාජිත සේනාරත්න යනු කෑ පතේ පහරන පාහරයෙකු බව යලිත් සමාජය හමුවේ තහවුරු කර තිබේ.රට බේරාගත් රාජ්‍ය නායකයා පාවා දෙමින් මේ රටේ බෞදයන් පාවා දෙමින් චන්ද්‍රිකා,රනිල්,සිරිසේන සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරී සමග එක්ව රට විනාශය කරා ඇදගෙන ගොස් දැන් තවත් පාහර කතාවක් කිමට කානු කටා යන අන්වර්ථනාමයෙන් පිදුම් ලද රාජිත සේනාරත්න අද කළ ප්‍රකාශය හේතුවෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් පමණක් නොව එක්සත් ජාතික පක්ෂයෙන් හා මහින්ද සමග සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාවගෙන් පොරෝ පහරක් කන දවස වැඩි ඇතක නැති බව තහවුරු කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒමට කරන අරගලය පිටුපස සිටින්නේ එක්සත් ජාතික පක්ෂය බවත් දේශපාලනයේ සදාකාලික හතුරන් නොමැති බවත් එජාපය ඔබගේ හතුරාගේ හතුරා ඔබගේ මිතුරා යන සංකල්පය අනුව යමින් කටයුතු කරන බව සදහන් කර තිබේ.

“යූඑන්පී එක ඒ විදිහටම 1980 දිත් කලා. සිරිමාවෝ බණ්ඩාරනායකට විරුද්ධව සිටිය රාජපක්ෂ මහත්තයා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩාමකට එපාජය සහාය දුන්නා”

රාජිත් මේ ප්‍රකශය හරහා උත්සහ දරනුයේ වෙන කිසිවක් නොවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරිම බව අමතුවෙන් කිවයුතු නැත.

මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රිලනිප ප්‍රබලයන්ගේ අදහස් බලාපොරොත්තු වන්න 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.