Breaking
23 Feb 2025, Sun

රාජපක්ෂලාට එරෙහිව මඩ ගසන්නට ගිහින් ගූ නාගත් ස්මයිල් දුමින්දගේ මාධ්‍ය ලේකම් වේ

රාජපක්ෂලා දියකර හැරිමේ මෙහෙයුමේ බොරු නිර්මාණය කිරිමේ (පච ෆැක්ටරියේ) ප්‍රධානින් ලෙස කටයුතු කල අයගේ ගොලබාලයන් යහපාලනයි සාදා ඇත්තේ සමාජ වගකිම වෙනුවෙන් නොව තමන්ගේ මල්ල සහ බඩ පුරවා ගැනිම වෙනුවෙන් බව දැන් පහැදිලිය.රාජපක්ෂලාට මඩ ටොන් ගණන් ගසා රටේ මොඩ වෙබ් කරුවන් අතර තමන් මාරම පොරක් ලෙස පෙන්වා දෙමින් රෑ එලිවෙනකම් රාජ්‍ය නොවන සංවිධාන වලින් කොළඹ තැන තැන තිබෙන සමාජ ශාලාවලින් අඩියක් ගසමින් ඔනෑම එකකුගේ කරේ නැග ගොස් රැය පහන් කල ලංකා හෙරල්ඩ් (Lankaherald) නැමති වෙබ් අඩවියේ මන්දනා ස්මයිල් අබේවික්‍රම කිසිවෙකුටත් හොරෙන් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායකගේ මාධ්‍ය ලේකම් ලෙස පත්ව තිබේ.

අඩුම තරමේ අග්‍රාමාත්‍යවරයාගේ හෝ ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් ලෙසවත් පත්වුයේ නම් දුකක් නැත මේ කොහේවත් යන ලපයි-සිපයි පොරක් ලග මාධ්‍ය ලේකම් තනතුරක් ගැනිම හරහා අනාවරණය වන්නේ කටයි …..පු ….. විතරක් ඇත්තියෙකු බව පමණී.

අනුන්ගේ මිනිස්සු අරන් ගෙදර ගිහින් අන්ත්මට ගෙදරට මැරයන් පැන්න විට එයටත් රාජපක්ෂලා වගකිවයුතු බව පෙන්වා දේශපාලන රැකවරණය ලබාගැනිමට ගොස් එයද කෙලවා ගත් මන්දනා යහපාලන ආණ්ඩුවේ මඩ ෆැක්ටරියට සම්බන්ධ වි පසුගිය ජනාධිපතිවරණ සමයේ  ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කරගනිමින් මන්දනා ස්මයිල් අබේවික්‍රම ආරම්භ කල ලංකා හෙරල්ඩ් (Lankaherald) නැමති වෙබ් අඩවිය සදහා ඉන්දිය රෝ සංවිධානය හරහා මිලියන 13ක මුදල්ක්ද ලබා ගත්තා. එම පුවත කියවන්න –රෝ සංවිධානයෙන් මිලියන් 13ක් අරන් -යලිත් රාජපක්ෂලා දඩයමේ යන ස්මයිලා

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.