Breaking
24 Jan 2025, Fri

පක්ෂයත්,රටත් පාවාදුන් සිරිසේන වහා ගෙදර යනු!- ගමේ බලය මෛත්‍රීට අභියෝග කරයි

රනිල් යලිත් මේ රටේ පිං අගමැති කිරිම සදහා පළාත් පාලන ආයතන රනිල්ගේ නිළධාරි බලයට යටකරමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විනාශ කිරිමට කටයුතු කරන පිංගුත්තර ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන වහාම එම ධූරයෙන් ඉල්ලා අස්වීමට බලකරමින් ලිපියක් භාරදිමට සුදානමින් සිටින බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

රට පුරා සිටන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් ලබන සඳුදා විහාර මහා දේවි උද්‍යානයදී පළාත් පාලන ආයතන විසුරුවීම සම්බන්දයෙන්  සමුළුවක්  පැවැත්වීමට සූදානම්ව සිටින අතර එම සමුළුවේදී අදාළ ලිපිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශණ මහතාට භාරදිමට නියමිතයි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.