Breaking
23 Feb 2025, Sun

යහපාලනය නිසා ගුවන් යානා වලට නිදහසක් නෑ

ජනතා මුදල් නාස්ති නොකරන බවට යහපලන ආණ්ඩුව කර ඇත්තේ පට්ටපල් මුසාවක් බව ගුවන් හමුදාවේ මගී ගුවන් යානා පිළිබඳව ඉහල වගකිම දරණ නිළධාරියෙකු අප සමග කියා සිටියා.ඔහු සදහන් කළේ පසුගිය දින 40ක පමණ කාලයක් තුල යහපාලන රජයේ කිහිප දෙනෙකු විසින් හෙලිකොප්ටර සහ කුඩා ගුවන් යානා භාවිතා කරමින් ගුවන් ගතවි ඇති කාලය සමාන්‍යයෙන් රජයක් මාස 6කට පමණ ලබා ගන්නා ගුවන් කාලයක් බවයි.

මෙම ගුවන් ගතවිම් අතර වැඩියෙන්ම තියෙන්නේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වන අතර ඔහුගේ නියෝගයෙන් ද්‍රවිධ ජාතික සන්ධාන මන්ත්‍රිවරුන් අසීමාන්තික ලෙස හෙලිකොප්ටර යානා භාවිතාකරන බවද ඔහු සදහන් කළා.

මිට අමතරව පිලිවෙලින් සාගල රත්නායක සහ සජිත් ප්‍රේමදාස දේශපාලන කටයුතු සදහාත්, අකිල විරාජ්,රවි කරුනාණායක යන අමාත්‍ය වරුන්ද මේ කලසිමාව තුල අසීමාන්තික ලෙස ගුවන් ගමන් වල යෙදි තිබෙන බවද ඔහු සදහන් කළා. අඩික ගුවන් ගමන් හේතුවෙන් මේ වනවිට විශාල මුදලක් වැය කිරිමට සිදුව ඇති බවත් එ සියල්ලම ලගදිම හෙලිකිරිමට හැකිවනු ඇති බවද එම නිළධාරියා සදහන් කළා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.