LNN SPY

මෛත්‍රීට එරෙහිව මඩ බලකාය සුදානම් කරයි- මාධ්‍ය ප්‍රධානින් රනිල් හමුවේ

මහින්ද- මෛත්‍රී හමුව නතර කිරිමට අවසාන මොහොත දක්වා තමන් උත්සහ කරන බව එක්සත් ජාතික පක්ෂ නායක පික් පොකට් අගමැති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.ඊයේ සවස සිට මහින්ද- මෛත්‍රී හමුව කැඩිම සදහා දියත් කර තිබු කුමන්ත්‍රණ අද අළුයම දක්වා ක්‍රියාත්මක වි තිබේ.

පසුව අද උදැසන මංගලගේ සහ රුවන් විජයවර්ධනගේ අනුග්‍රාහකත්වය දරණ මඩ වෙබ් අඩවි සහ මුදලට් කඩේ යන පුවත් පත් ඇතුලු   මාධ්‍යවේදීන් සිරිකොතදි හමුවි යම් හෙයකින් අද හමුව සිදු වුවහොත් මෛත්‍රී ඉලක්ක කර මඩ ප්‍රහාරයන් දියත් කිරිමට වහාම කටයුතු කරන ලෙසට උපදෙස් දි තිබේ.  

මේ අතර ස්වාධීන රූපවාහිනි සභාපති ධම්මික ගංගානාත් සහ ගුවන් විදුලි සංස්ථා සභාපති  නන්ද මුරුත්තෙට්ටුව අද උදැසන රනිල් වික්‍රමසිංහ මුණගැසී තිබේ.මෛත්‍රී-මහින්ද හමුව ජනතාව අත විකාශය කල යුතු ආකරය පිළිබඳව එහිදි සාකච්ඡා කර තිබේන අතර එම හමුවට ජාතික රූපවාහිනියේ සභාපති සෝමරත්න දිසානායකටද ආරාධනා කර තිබුනද ඔහු එම අවස්ථාව මගහැර ගොස් තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top