Breaking
23 Feb 2025, Sun

ජාතික ලැයිස්තු කොටුව පනින්න හිරූ නිකර් නැතුවම මෛත්‍රී පස්සේ යයි..

කොළොන්නාවේ ඉපිද හැදී වැදුණු හිරුනිකා ප්‍රේමචන්ද්‍රට කුණුහරුප අලුත් දෙයක් නොවන නමුත් මේ දින වල ඇයට ඇසෙන කුණුහරුප කිසිදා අසා නැති කන්‍යාවන් වුවත් ගැබ් ගතහැකි ඒවා වීම නිසා ඇය දැන් කිපී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා සමගය.

පසුගිය අඟහරුවාදා සවස ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සන්ධානයේ මන්ත්‍රී කණ්‌ඩායම හා බස්‌නාහිර ක්‍රියාකාරිකයන්ගේ රැස්‌වීමක්‌ පවත්වන්නට යෙදිනි. වැඩි කොටසගේ මතය වුයේ ලබන මැතිවරනයදී මහින්ද අගමැති අපේක්ෂකයා විය යුතු බවය.

මෙම මතයට පටහැනිව කතා කිරීමට උත්සහ කල ප්‍රසන්න සෝලංගආරච්චි හට කියා ගත හැකි වුයේ ‘එහෙම වෙන්න විදිහක්‌ නෑ…’ පමණි. පසුපසින් විශාල ඝෝෂාවක්‌ හා බැණවැදීම් නිසා ප්‍රසන්න වාඩි වූයේ තමාටවත් නොදැනිය.

සෝලංගආරච්චි බේරීමට පවුඩර් ගොඩාක් දමාගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටගත් නමුත් එක වචනයක්වත් කතා කිරීමට නොලැබිණි. පිටුපසින් හූ හඬ සමඟ කුණුහරුප වචන වරුෂාවක්‌ එල්ල විය. කිසිවක්‌ කරකියාගත නොහැකි හිරුණිකාවෝ ශාලාවෙන් එළියට ගියේ තම දන්නා කොළොන්නාවේ කුණුහරුප තොගයක් තමාටම කියගනිමිනි.

මෙම තත්ත්ව දැන් කොළොන්නාවේ මතු වී ඇති අතර එම ආසනයේ මළගෙවල් සහ අනුකුත් උත්සව වලට යන ගමන් ඇය නවත්වා ඇත. මැය යන උත්සව වලදී කොළොන්නාවේ ජනතාව කුණුහරුපෙන් බනින්නේ අගේ මිය ගිය පියා සමග කුඩු මතක් කරමනි.

ශ්‍රී ල නි පක්ෂය දෙකඩ වුවහොත් තමාගේ දේශපාලන අනාගතය ඉවර බව අවබෝද කර සිටින මැය සිරිසේන පසු පස දුවන්නේ ලැස්තුවෙන් පාර්ලිමේන්තුවට පනින්නය.

එනමුත් මැයගේ මන්ද බුද්ධික මොලයට නොවැටහෙන්නේ සිරිසේනගේ ශ්‍රීලනිපයට  ලැබෙන චන්ද ප්‍රමාණය JVP යට වඩා අඩුවෙන විට සිරිසේනට ලැයිස්තුවක් නැති බවය.

~අපේ රටේ~

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.