Breaking
23 Feb 2025, Sun

මෛත්‍රීගේ මැයි රැළිය ජනතාව ප්‍රතික්ෂෙප කරයි

රටේ සැබෑ නායකයා වෙනුවෙන් නියොජනය වන මැයි රැලියට පමණක් තමන් සහභාගි වන බව පවසමින් ජාත්‍යන්තර වහලා මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ පැවැත්වෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මැයි දිනයට සහභාගි විම පක්ෂයේ ඉහල පෙලේ සමාජිකයන් සහ ජනතාව ප්‍රතික්ෂෙප කරන බව අප වාර්තාකරුවන් සදහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටී බී ඒකනායක, එස් එම් චන්ද්‍රසේන, සාලින්ද දිසානායක, බන්දුල ගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ මහත්වරුන් ද, බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් ද මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් පවත්වන ඒකාබද්ධ මැයි රැලියට සහභාගී වන බව ආරංචි මාර්ග කියයි.

කිරුලපොන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන එම මැයි රැලියට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ද ආරාධනා කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් පෙළපාළියෙන් එම මැයි රැලියට යෑමට සංවිධානය වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.



හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.